දේශීය පුවත්

හිමියන් බැලිමට වැලිකඩ බන්ධනාගාරයට යාමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මෙසේ අදහස් දැක්විය.

“ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් බෞද්ධයින්ට මෙන්ම සමස්ත රටේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කළ හිමිනමක්. උන්වහන්සේ මේ වන විට බන්ධානාගර ගතව සිටින්නේ අධිකරණයට අපහස කිරිමේ චෝනදාව යටතේයි. මහානායක හිමිවරුන්ගේ සහ සියලු දෙනාගේ සහයෙන් තමයි උන්වහන්සේ නිදහස් කර ගැනිමේ ඉල්ලී සිදුකරන්නේ. එකට අන්‍යාගමික සියලුම දෙනාත් එක්වේවී. එ අනුව අපි සියලුම දෙනා සුදානම් වනවා ජනාධිපතිතුමගෙන් මේ පිළිබඳව ඉල්ලිමක් කරන්න.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More