ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩ නගන මහා සන්ධානයේ වැඩ කටයුතු සාකච්ඡා පිට සාකච්ඡා සාර්ථක වෙම්න් ලහි ලහියේ ඉදිරියට යන බවත් කිසිවෙකුටවත් එම සන්ධානය කඩා බිඳ දැමීමට නොහැකි බවත් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හම...
ඊයේ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ දී පැවති පළාත්පාලන නියෝජිත හමුවකදී අදහස් දක්වමින් ඉදිරි මැතිවරණය තමාට තනිව ජයග්‍රහණය කළ හැකි බව බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඒ බව ඔප්පු කළ බවද ඒ මහතා සඳහන් කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් අප වෙත අදහස් දැක්වූ නනම සඳහන් කිරීමට අ...
ඊයේ ඩුබායිහිදී අත්අඩංගුවට පත් මාකඳුරේ මදුෂ් සම්බන්ධ වැටළීමේදී 125 දෙනෙකුගෙන් යුත් පිරිසක් හසුව තිබෙන බව වාර්තා විය. ඒ මාකඳුරේ මධුෂ්ගේ අනියම් බිරියගේ දරුවාගේ උපන් දින සාදය සඳහා පැමිණි අයවයි. කළුතුෂාර නමැති මියගිය පාතාල නායකයාගේ දරවන් හා බිරිය සමග මේ කාලයේ මදුෂ් කල්ගෙවන අතර මෙම සාදය එම බිරියගේ ප...
ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය කළු දිනයක් බව පවසමින් බ්‍රිතාන්‍යයේ වෙසෙන ගෝලීය දෙමළ සංසඳයේ පිරිස බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී පසුගිය (04) වැනිදා උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝලීය දෙමළ සංසඳයේ කඳවුම්කරු වී රුද්‍රකුමාරන්ගේ මෙහෙයවීම යටතේ බ්‍රිතාන්‍ය යේ වෙසෙන මෙම ගෝලීට දෙමළ සංසදයේ ...
කාර්මික දෝෂයක් හේතුවෙන් මන්ත්‍රීවරු 12 දෙනෙක් පාර්ලිමේන්තු විදුලි සෝපානයේ සිරවී සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංස මහතා අද (7) පාර්ලිමේන්තුවේ දී පැවසීය. පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා හදිසි ඇමතුමක් ලබාදීමෙන් පසුව ඔවුන් එළියට පැමිණ ඇත. විනාඩි 15 ක පමණ කාලයක් මන්ත්‍රීවරු 12 දෙනා විදුල...
තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන්ගේ සංසදය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි. රේගු අර්බුදයට හේතු වූ ගම්මිරිස් ජාවාරම ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ ලාංකීය ගම්මිරිස් වසරකට ටොන් 2500ක් බදු නොමැතිව ඉන්දියාවට අපනයනය කළ හැකිය. එසේම දකුණු ආසියා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ 8% ක සහනදා...
සාමාන්‍ය මුස්ලිම් ජනතාව අන්තවාදයට තරයේ විරුද්ධ බවත් බුදුපිළිම කැඩූ ඒබ්‍රාහිම්ලාට රැකවරණය දෙන දේශපාලනඥයා පාර කපන්නේ බරපතළ ව්‍යසනයකට බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා අද (06) පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයට එක්වෙමින් කියා සිටියේය. ෆෙඩරල් ගෙන එන බෙදුම්වාදී සැලසුම තවමත් රටෙන් තුරන...
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර එකඟතාවයක් ඇති වුවත් නැතත් ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක් ජයගැනීමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පවතින බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි. ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන ආයතන නියෝජිතයින් හා ඒ මහතා අතර පක්ෂ කාර්යාලයේ ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලනික සන්ධානය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ඊයේ (06) රාත්‍රීයේ පැවැත්විණි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විපක්ෂ නාය...
ජාතික සමතා බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මහ සමුළුව 2019.02.07 වන බ්‍රහස්පතින්දා (හෙට) පස්වරු 3.00 ට ගම්පහ තැපැල්හල ඉදිරිපිට නීතිඥ සංකීර්ණයේ උඩුමහලේ සණස සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමිපාණෝ, මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිපාණෝ, ආචාර්ය පූජ්‍ය මාදුරුඔයේ ධම්මි...
සුමන්තිරන් මන්ත්‍රීවරයාට හිතවත් Vineyard නම් එන්.ජී.ඕ. සංවිධානය හරහා ජාතික ආණ්ඩුව පිහිටුවීම සදහා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් මුදලට ගැනීමේ සාකච්ඡා ගවර්ස්ලේන් එකේ මේ මොහොතේ පැවැත්වෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා අද විශේෂ හෙලිදරව්වක් සිදු කළේය. ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා වැඩි දුරටත් සදහ...
රට බරපතල ආර්ථික අර්බුධයක ගිලී සිටින අවස්ථාවක ජාතික ආණ්ඩුවක මුවාවෙන් කැබ්නටි ඇමති ධුර සංඛ්‍යාව 48 දක්වා වැඩි කර ගෙන මහජන මුදල් මංකොල්ල කෑමට ඉඩ නොදෙන ලෙස අතිගරු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජ්‍යේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි. එක්සත් ජාතික පෙරමුණ ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇමති මණ්ඩලය...
ඉදිරියේදී ලංකාවේ මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේදී අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටිමින් දඩුවම් පාලනය කිරීමට උත්සාහ නොකරන ලෙස ලංකාවේ මානවහිමිකම් වෙනුවෙන් පෙනී සිටින ආයතනවලින් කරුණාවෙන් ඉල්ලා සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. දැනට ලැබී ඇති වාර්තා අනුව ඉදිරි මාසයක් දෙ...
ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ. ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ ව...
කිරිපිටි වහාම වෙළඳපලෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය. අද(06) පැවති ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කීය. කිරිපිටි ඇරුණු විට අනෙක් සියල්ලම කිරිපිටිවල අඩංගු වන බව පවසමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවට පිළිගෙන ඇති බවයි....
අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආයුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමට යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් කිරීමේදී සිදුව ඇත බව ජ...
ඩුබායිහිදී අත්අඩංගුවට පත් පාතාල කල්ලි නායකයෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මාකඳුරේ මධූෂ් ඇතුළු පිරිස ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇති බව වාර්තා වෙයි. මේ බව වාර්තා කරන්නේ "කලීජ් ටයිම්ස්" පුවත්පත වන අතර ඩුබායි බලධාරීන් සමග ශ්‍රී ලංකාවේ අදාළ අංශයන් මේ වන වි...
ශ්‍රී ලංකා පාතාලය මෙහෙයවූ පාතාල නායක මාකඳුරේ මදූෂ් අත්අඩංගුවට පත් වීම මෙරට සාමාන්‍ය ජනතාවට ඉතා විශාල සැනසිල්ලක් වී තිබේ. ඩුබායි හි සැගව සිටිමින් මෙරට හෙරොයින් ජාවාරම, කප්පම් ගැනීම, කුලී මිනී මැරුම් ඇතුලු සියලූම පාතාල ක්‍රියා පාලනය කළ මාකඳුරේ මදූෂ් මෙරට ජන ජීවිතයට එල්ල කළේ විශාල තර්ජනයකි. ...
ද්‍රවිඩ ජනතාවගේ අයිතීන් නොදීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටාරෙස් හමුවී සාකච්ඡා කරන බව උතුරු පළාත් සභාවේ හිටපු මහ ඇමැති සී. වී. විග්නේෂ්වරන් මහතා ප‍්‍රකාශ කර ඇත. ද්‍රවිඩ ජාතීන්ට ස්වයංපාලන ලබාගැනීම සහ ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව ජාත්‍යන්තර යුද අපරාධ පරීක්‍ෂණක් ලබා ගැනීම තම අර...
මාකඳුරේ මධුෂ් නමැත්තා ඇතුළු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිස අත්අඩංගුවට පත්වීමත් සමග මෙරට දේශපාලඥයින් කීපදෙනෙක් දැඩි නොසන්සුන් තාවට පත්ව ඇති බවද වාර්තාවේ. කෙසේ හෝ මොවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම කඩිනම් සිදු කළ යුතු බවටද විශාල බලපෑමක් සිදුකරමින් පවතින බවද අදළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...