කිරිපිටි වහාම වෙළඳපලෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.
අද(06) පැවති ඒකාබද්ධයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙසේ කීය.
කිරිපිටි ඇරුණු විට අනෙක් සියල්ලම කිරිපිටිවල අඩංගු වන බව පවසමින් මන්ත්‍රීවරයා කියා සිටියේ කිරිපිටිවල ඌරු තෙල් අඩංගු බවට පිළිගෙන ඇති බවයි.
ලැක්ටොස් සහ ඌරු තෙල් , ලැක්ටෝස් සහ ෆාම් ඔයිල් කලවම් කර ලංකාවට එවන කුඩු වර්ග ,ලංකාවේ ජනතාව කිරිපිටි නමින් පානය කරන බවට පැමිණිලි ලැබී ඇති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතාද පාර්ලිමේන්තුවේදී පසුගියදා හෙලිකළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...