පුවත්
දේශීය පුවත්

රී ලංකාවට දකුණින් පිහිටි ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් රැගත් නෞකාව ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් වන මාකඳුරේ මධුෂ්ට අයත් එකක් බවට සැකකරන බව පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා පවසයි. බහුදින ධීවර යාත්‍...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය හා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ජාතික ආණ්ඩුවක් ඇති කිරීම සදහා වන තීරණාත්මක සාකච්චාවක් හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග සහ ශ‍්‍රීලනිපයේ ප‍්‍රබලම නායකයෙකු අතර සිදුව ඇති බව වාර්තා වෙයි. ඒ අනුව බොහෝ දුරට ඉදිරි දෙසතිය තුල එජාප-ශ‍්‍රීලනිප ජාතික ආණ්ඩුව පාර්ලිමේන්තුව තුල නැ...

දේශීය පුවත්

අවශ්‍යතාවය තරමට විදුලිය උත්පාදනය කළ නොහැකි වීම හේතුවෙන් දෛනික විදුලි කප්පාදුවක් සිදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව දිනපතා විදුලි කප්පාදුව දිවා කාලයේදී P – 8.30-11.30 Q – 11.30-2.30 R – 2.30-5.30 වශයෙන්ද රාත‍්‍රි කාලයේදී A – 5.30-6.30 B – 6.30-7.30 C – 7.30-8.30 D ...

පුරවැසි කොලම

පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි වටයේ සාකච්ඡා සාර්ථක වූ බව දයාසිරි ජයසේකර කියා තිබෙනවා. දේශපාලනඥයන් යමක් කී විට ඒ පිළිගැනීමට පෙර දෙවරක් නොව සියවරක් සිතන්න ඕන. දයාසිරිගේ ප්‍රකාශය ජී එල් පීරිස් ප්‍රතික්‍ෂෙප කර නැහැ. ලබන මස පැවැත්වෙන තුන්වැනි වටයේ සාකච්ඡා සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරනවා...

දේශීය පුවත්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක ලසිත් මාලිංග ලබන වසරේ එංගලන්තයේ පැවැත්වෙන ලෝක කුසලාන විස්සයි 20 තරඟාවලියෙන් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තිරණය කර තිබේ. මේ වසරේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසුව එක්දින තරග වලින්ද, ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියෙන් පස...

දේශීය පුවත්

සෑම රණවිරුවකුටම හිටපු නායකයින්ගෙන් රැකවරණය ලැබුණද දැන් සිටින නායකයින්ගෙන් එවන් ආරක්ෂාවක් නොමැති බව හිටපු ගුවන් හමුදාපතිවරයා අද(23) ආණමඩුවේදී ප්‍රකාශ කර ඇත. මානුෂීය මෙහෙයුම අවසන් කිරීමෙන් පසුවත් හිටපු නායකයින්ගෙන් රැකවරණය ඉහළ ලෙස රණවිරුවන්ට ලැබුණ ද අද බලයේ සිටින නායකයින් ගෙන් එය අහිමි වී ඇති බ...

දේශීය පුවත්

අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස අතිරේක සොලිස්ටර් ජනරාල් යසන්ත කොදාගොඩ මහතා පත් කිරීමට ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම නම යෝජනා කර තිබේ. දීපාලි විජේසුන්දර මහත්මියගේ නම් ජනාධිපති විසින් යෝජනා කර තිබුණද ව්‍යවස්ථා සභාව විසින් අවස්ථා කිහිපයකදීම ...

විදේශ පුවත්

පසුගිය සතියේ ලෝකයේ අවධානය වැඩියෙන්ම දිනාගත් තැනැත්තිය වූයේ නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෙසින්ඩා අර්ඩන්ය. ඇගේ ආදර්ශවත් නිහතමානී මානවීය ගුණය නිසාය. ඊට කලින් ඉන්දු පාකිස්තාන් කාශ්මීර අර්බුදය හමුවේ ඉම්රාන් ඛාන් ක්‍රියා කළ ආකාරය ලෝකයේ ප්‍රශංසාවට ලක්වූයේ යම් සේද, ජාතිවාදී උන්මත්තකයෙකුගේ ක්‍රයිස්ට් චර්ච් ප්‍ර...

දේශීය පුවත්

ජනාධිපතිවරණයත්, ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැනත් දේශපාලන ක්ෂේත්‍රයේ මේ දිනවල මත ප්‍රකාශ සිදුවෙමින් පවතිද්දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා චන්ද්‍රිකා බණ්ඩාරනායක හා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරු වෙන වෙනම හමුවී සාකච්ඡා කළ බව වාර්තා වේ. ජනාධිපති වරයා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හ...

දේශීය පුවත්

2018 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත් සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිථල ලබන සතිය තුළ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි. 2018 වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 656,641ක් වන අතර මධ්‍යස්ථාන 4661 කදී විභාගය පැවැත්වුණි.

දේශීය පුවත්

හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදු සකීර්ණයේ සහ සිමෙන්ති කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු හෙට(24) ආරම්භකිරීමට නියමිත බව වාර්තා වේ. හම්බන්තොට මිරිජ්ජවිල අපනයන සැකසුම් කලාපයේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නව තෙල් පිරිපහදු ...

දේශීය පුවත්

මන්නාරම සමූහ මිනීවලේ කැනීම් කටයුතු ඉදිරියට සිදුකිරීම, මාස තුනකට තාවකාලිකව අත්හිටුවීමට ඊයේ(22) පැවති සාකච්ඡාවලදී තීරණය වී ඇත. මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවට අධිකරණ වෛද්‍ය විශේෂඥවරුන් කණ්ඩායමක්, රාජ් සෝමදේව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පුරාවිද්‍යා විශේඥෂවරුන් කණ්ඩායමක්,...

දේශීය පුවත්

උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය. ජනාධිපති මෛත්‍රීපාල ස...

දේශීය පුවත්

නොනැවතී සිදුවෙමින් පවතින් විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයට එරෙහිව නැවත වරක් සමාජ විරෝධය උත්සන්න වෙද්දී සුපුරුදු පරිදි ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතුන් නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් මහා වන සංහාරය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් ඇත. ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතෙකු වන වව්නියාව බෝධිදක්...

දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය කටයුතු කළ යුත්තේ ලංකාවට අවශ්‍ය ලෙස මිස ලෝකයට අවශ්‍ය ආකාරයට නොවන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කළේය. මෙරට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරිය කළ ප්‍රක...

දේශීය පුවත්

රටේ ජනතාව දිළිඳු බවින් ඉවත් නොවන්නේනම් එම සංවර්ධයෙන් පලක් නොවන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඔහු පවසන්නේ සැබෑ සංවර්ධනයක් අත් කර ගැනිමට ජනතාවගේ ජිවන මට්ටම ඉහල නැංවිය යුතු බවයි. කොළඹ පැවැති සම්මන්ත්‍රණයක් අමතමින් ගෝඨභය රාජපක්ෂ මහතා මේ බව කියා පැවසීය.

විදේශ පුවත්

ඇමරිකා එක්‌සත් ජනපදය විසින් උතුරු කොරියාවට නව සම්බාධක පනවා තිබේ. දෙරට අතර සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මෙම නව සම්බාධක පනවා තිබේ. එසේම උතුරු කොරියාවට භාණ්‌ඩ සපයන චීන නැව් සමාගම් වෙතද ඇමරිකාව සම්බාධක පනවා තිබේ. උතුරු කොරියාවේ ව්‍යාපාරවලින් සියයට අනූවක්‌ම චීනය හා බැඳී පවතී. එම නිස...

පුරවැසි කොලම

මාතලේ, පල්ලෙපොල, අලූත්ගම ගමේ කාලයක් කිරි හරක් ඇති කිරීම වෘත්තියක් ලෙස කරගෙන යමින් සිටි සමන් කුමාර කිරි ගොවි පවුල අද සිය ගේ දොර බැංකුව මගින් වෙන්දේසි කොට පාරට ඇද දැමීම නිසා අද හරක් ගාලේ දරු පැටවුන් සමඟ දවස ගත කරයි. පවුලේ දරු පැටව් තිදෙනා ගව ගාලේ කොණක පැදුරු කඩමලූ එලාගෙන නිදා වැටී සිටින අයුරු දකින ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More