ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (22) මධ්‍යම රාත්‍රී සිට ශ්‍රී ලංකාවේ හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මහජන ආරක්ෂණ පනතේ දෙවන වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවන කොටසේ විධිවිධාන ක්‍රියාත්මක වනු ඇති. ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් ...
පුද්ගලයන් 290 දෙනකුට මරු කැඳවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාව එල්ල කරනු ලැබුවේ තවුෆික් ජමාඞ් නමැති අන්තවාදී මුස්ලිම් ත‍්‍රස්තවාදී කණ්ඩායම විසින් බව විමර්ශනවලින් අනාවරණය වී ඇත. මෙම අන්තවාදී කල්ලිය අයි. එස්. අයි. එස්. සමග සම්බන්ධයි බවත්, දිවිනසා ගත් 7 දෙනාම කල්ලියේ ප‍්‍රබලයෝ බවත්, මාවනැ...
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. UL - 226 දරන ගුවන් යානයෙන් අද අලුයම 5.00ට පමණ මෙම පිරිස පැමිණ ඇති අතර ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ නිලධාරීන් විසින් සිය භාරය...
ලාංකිකයින් සහ විදේශිකයන් 291 දෙනෙකුට මරු කැඳවමින් හා තවත් 500 කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් පසුගිය (21) දින මෙරට පුපුරා ගිය බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් IS අන්තවාදී සංවිධානය සිය සතුට පළ කරමින් සිය සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සමරා ඇති බවට ඩෙලි මේල් වෙබ් අඩවිය සඳහන් කරයි. IS ත්‍රස්තවාදීන් ඇතුළු අ...
බෝම්බ ප‍්‍රහාර සම්බන්ධයෙන් බුද්ධි අංශවලට චෝදනා කරන්නේ කොහොමද? බුද්ධි අංශයේ භාගයක් ඉන්නේ හිරේ යැයි හිටපු ජනාධිපති විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (22 දා) මාධ්‍ය හමුවක් අමතමින් පැවැසීය. කොළඹ විපක්‍ෂනායක කාර්යාලයේදී ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍යවේදියක...
2019.03.10 ‘සති අග අරුණ’ පුවත්පතෙහි පළවූ ‘‘කවදාද යන්නේ පී.සී. කමෙන් උඩ’’ යන ශීර්ෂය යටතේ පළවූ ලිපිය කියවිමෙන් පසු මෙම ලිපිය ඔබ ආයතනය වෙත යොමු කරන මම වසර 30 ක සේවා කාලයක් පොලිස් දෙපාර්තමේන්තුවේ නොයෙක් කොට්ඨාසවල නොයෙක් අංශයන්හි රාජකාරි කර ලද දැනුම හා පළපුරුද්ද ඇතත් මෙතෙක් පී.සී. කමෙන් ඉහළට යාමට වරම...
විනෝද් මුණසිංහ ලන්ඩන් නුවර ඉක්වදෝර් තානාපතිවරයා, පසුගිය අප්‍රේල් 11 වන දින, තම කාර්යාලයේ සරණාගත බව ලබා සිටි, ලෝක ප්‍රසිද්ධ සයිබර් ප්‍රවෘත්තිකරු ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීම පිණිස, ලන්ඩන් පොලිසියට තම තානාපති කාර්යාලයට ඇතුළු වන ලෙස ආරාධනා කළේය. ලන්ඩන් පොලිසිය අසාන්ජ් අත්අඩංගුවට ගත්තේ, ඇමෙරික...
දිවයිනේ දේවස්ථාන තුනක සහ ප්‍රධාන පෙළේ හෝටල් තුනක ඊයේ(21) සිදුවූ පිපිරීම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර බව රජයේ රස පරීක්ෂකවරයා අද(22) තහවුරු කළේය. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 24 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. ක්‍රිස්තූස් ව...
කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කැඳවීමට ගනු ලැබූ තීරණය පිළිබඳව ද පක්ෂ නායකයන් දැණුවත් කර තිබේ. ඒ අනුව හෙට (23) ප.ව 01.00 සිට ප.ව02.00 දක්වා පාර්ලිමේන්තුව රැස් වී සාකච්ඡා කිරීමටත් එහිදී අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂනායකවරයා විසින් පව...
රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපගේ ආත්ම විශ්වාසය සියල්ලන්ටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඊයේ(21) දිනයේ දී දිවයින පුරා සිදුවු පිපිරීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ. මාධ්‍ය න...
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද(22) දහවල් ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ විශේෂ දුරකතන සංවාදයක නිරත වූ අතර ශ්‍රී ලංකාවේ සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් බලවත් කනගාටුව පළකළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු වූ මෙම කනගාටුදායක සිදුවීම සම්බන්ධයෙන් පෞද්ගලිකව...
ශ්රී ලංකාවේ සිදුවූ ප්‍රහාර ගැන පරීක්ෂණ සඳහා සහාය ලබාදීම සඳහා ජාත්‍යන්තර පොලීසියේ (Interpol) කණ්ඩායමක් දිවයිට යොමුකර තිබේ. ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව මෙම කණ්ඩායම දිවයිනට යොමුකළ බව ඉන්ටපෝල් වෙබ් අඩවිය සඳහන් කරයි. මෙසේ පිටත් කළ කණ්ඩායමට අපරාධ පරීක්ෂණ, පුපරණ ද්‍රව්‍ය, ත්‍රස්ත විරෝධී ඇතුළු...
ලොව ඉහළම පෙළේ ධනවතෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු, ඊයේ (21) දින කොළඹ සුඛෝපභෝගී හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රම...
කොච්චිකඩේ පල්ලියට ආසන්නයේ තවත් පිපිරීමක් මිට සුළු වේලාවකට පෙර සිදු විය. සැක සහිත වෑන් රථයක් ආරක්ෂක අංශ විසින් පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදි එම වැන් තථයේ තිබී තවත් බොම්බයක් හමු වී ඇත. පරීක්ෂාවට ලක් කළ අදාල වෑන් රථය ඊයේ (21) දිනයේ කොච්චි කඩේ දේවස්ථානයේ පිපිරීම සිදු කළ පුද්ගලයා පැමිණි වැන් රථ...
ඊයේ එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාර මාළාවට සම්බන්ධ බවට සැක කරන පුද්ගලයින් දෙදෙනකු වත්තල, එඩේරමුල්ලේ පිහිටි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නැගනියගේ නිවසේ දී මීට ටික වේලාවකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර දෙමටගොඩ ත්‍රස්තවාදීන් රැදී සිටි නිවසේ හිමිකරු බවට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ පුද්ග...
ශ්රී ලංකාවේ කතෝලික පල්ලි කිහිපයකත් හෝටල් තුනකත් සිදුවූ බෝම්බ පිපිරීම් මාලාවක් නිසා මේ රටේ ජනයා යළි ‘‘සුපුරුදු පරිදි’’ සන්ත‍්‍රාසයෙන් විසඥ වූහ. මේ රටේ බෝම්බ සංස්කෘතිය වසර 2009 දී අවසන් විය. මිනිසකු මිය යෑම දුක් විය යුතු කාරණයක් වුවත් නන්දිකඩාල් කලපුව අසලදී ප‍්‍රභාකරන්ගේ මළ සිරුර හමුවීමත් සමගම මේ...
කොළඹ ජම්පටා වීදීයේ රථ වාහන පරීක්ෂාවකදී වෑන් රියක තිබී හමු වූ බෝම්බයක් ආරක්ෂිතව පුපුරා හැරීමට කටයුතු කළ බව පොලීසිය කියයි. අද දහවල් 2.15 ට පමණ මෙය සිදු වී ඇති අතර බෝම්බය ඊයේ ගෙනැවිත් දමන්නට ඇතැයි සැකක කෙරෙන බව පොලීසිය සඳහන් කරයි. බෝම්බය වෑන් රීයේ තිබී හමුවීමෙන් පසු අවට සිටි ජනතාව ඉවත් ක...
පිටකොටුව බැස්ටියන් මාවතේ බස්නැවතුම්පොලෙහි තිබී ඩෙටනේටර් 87 ක් සොයා ගත් බව පොලීසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
ජාතික ශෝක දිනයක් ලෙස හෙට (23) දිනය ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් අද (22) ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇත.
පල්ලි, හෝටල්ඇතුළු අනෙකුත් ස්ථාන ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාරය පසුපස සිටින්නේ ජාතික තව්හීද් ජමාත් නැමැති සංවිධානය බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි. අරලිය ගහ මන්දිරයේ පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙම සිදුකළ ප්‍රහාරයන් සියල්ලම මරාගෙන මැරෙන ප්‍රහාරයන් බවත් ඔහු සඳ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...