ව්‍යාපාරික පුවත්

ලොව ඉහළම පෙළේ ධනවතෙකු වන 46 හැවිරිදි Anders Holch Povlsen ගේ දරුවන් සිව්දෙනාගෙන් තිදෙනෙකු, ඊයේ (21) දින කොළඹ සුඛෝපභෝගී හෝටලයකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ඩෙන්මාර්කයේ ධනවත්ම පුද්ගලයා වන Anders Holch Povlsen, එක්සත් රාජධානියේ හා ස්කොට්ලන්තයේ වැඩිම ඉඩම් ප්‍රමාණයකට හිමිකම් කියනු ලබන පුද්ගලික ඉඩම් හිමියා ද වේ. මොහුට හිමි සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 220,000 කට අධික බව පැවසේ.

තවද ලොව දැවැන්ත රෙදිපිළි අලෙවි ජාලයක් වන Bestseller හි තනි අයිතිකරුවා වන තවත් වෙළෙඳ ජාලයක් වන Asos.com හි විශාලතම කොටස් හිමියා ද වන අතර මොහුගේ සමස්ත වත්කම්වල වටිනාකම යූරෝ බිලියන 4.5 ක් බව සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More