පුවත්
දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවස ඉදිරිපිට ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය විසින් අද (11) පෙරවරු 9.30 ට පමණ විරෝධතාවයක් පැවැත්විණි. ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂයේ ත්‍රිකුණාමල සහ ...

දේශීය පුවත්

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යොජනාව පිළිබඳ විවාදය අද දෙවන දිනටත් පැවැත් වෙයි. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම පස්වරු 6.00ට පැවැත්වීමට නියමිතයි. පාස්කු ඉරිදා දින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා,අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුවට එරෙහිව කරුණු 12කින් ...

පුරවැසි කොලම

  ඊයේ උදේ බිබිල ප්‍රදේශයේ නායක හාමුදුරුවන්වහන්සේ නමක් මගෙන් ඇහුවා දැන් මා නිහඬ ඇයි කිහායා. මා උන්වහන්සේට කියා සිටියේ ජනමාධ්‍යවේදින්ට පින් සිදුවන්න කියා. ඊයේ හවස බෞද්ධ සංස්කෘතිය ගැන උනන්දුවක් දක්වන මගේ පාසල් මිතුරකු බෝධි භික්‍ෂූන් වහන්සේ බුදුදහම රැකෙන්න නම් බෞද්ධ සංස්කෘතියක් තිබිය යුතු බව ...

දේශීය පුවත්

මේ වන විට කුරගල රජමහා විහාරස්ථානයට විදුලිය ලබා දීමේදී ඇතිව තිබෙන මතභේදකාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් විදුලිබල හා බලශක්ති ඇමති රවී කරුණානායක මහතාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය. එම විදුලිය ලබාදීමේ වැඩපිළිවෙළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා මැදිහත්වී නවතා ...

දේශීය පුවත්

ඉරාජ් වීරරත්න ගේ ෆේස්බුක් පිටුව රජයේ විසින් ඉවත් කිරීමක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඔහුගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවායැයි කෘතීම  බුද්ධිය අනුව තීරණය කොට unpublish වීමේ අවදානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් එම අනතුරු ඇඟවීම් වලින...

දේශීය පුවත්

වෑන් රථයක් තුළ  අභිරහස් ලෙස  මිය ගිය අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ. මෙසේ අභිරහස් ලෙස මිය ගොස් ඇත්තේ නාවලපිටිය රඹුක්පිටිය ප්‍රදේශයේ පදිංචි එස්.එම්.ආර් අසංක බණ්ඩාර සමරතුංග නැමති 36 හැවිරිදි අවිවාහක අයෙකි. රියදුරුවරයෙකු වශයෙන් සේවය කළ  මරණකරුගේ මිත්‍රයෙකු ...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට පක්ෂව ඡන්දය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ. ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායම සාකච්ඡා කර මෙම තීරණය ගත් බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා එම පක්ෂ මූලස්ථානයේදී දැන් ප...

දේශීය පුවත්

අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනකින් දැක්වෙන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවයි. ඒ අනුව අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග...

දේශීය පුවත්

වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ. වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ...

දේශීය පුවත්

මීළඟ ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දිනන්න පුළුවන් දෙදෙනෙකු ඉදිරිපත් කරන අතර එයින් විශිෂ්ඨ කාර්යක් කරූ ජයසූරිය මහතා විසින් සිදුකරන බව අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ උප නායක රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (10) පෙරවරුවේ සුගතදාස ක්‍රීඩාංගනයේ සංවිධානය කර තිබු, 46 වන...

විදේශ පුවත්

300 කට අධික පිරිසක් ඝාතනයට ලක්වූ ශී‍්‍ර ලංකාවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ අයිසිස් සංවිධානය වර්ග සංහාර සංවිධානයක් බවට නම් කරන්නැයි යුරෝපා සෙන්ටර් ෆෝ ලෝ ඇන්ඞ් ජස්ටිස් සංවිධානය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා ඇත. මුල්වරට පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වූ යෝ...

දේශීය පුවත්

කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ෂාෆි සහාබ්දීන් වෛද්‍යවරයා කිසිදු අනුමැතියකින් තොරව එල්ආර්ටී සැත්කම් සිදු කළ බවට මවුවරුන් හය දෙනකුගේ දිවුරුම් ප‍්‍රකාශ සහිත පැමිණිල්ලක් සිවිල් ජාතික සංවිධාන කිහිපයක් විසින් ඊයේ (10 වැනිදා) වෛද්‍ය සභාවට ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍යවරයා විසින් කිසිදු අවසරයකින් තොරව එල්ආර්ටී සැත...

දේශීය පුවත්

ජනතා විමුක්ති පෙරමුණ විසින් රජයට එරෙහිව ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට දෙමළ ජාතික සන්ධානය විරුද්ධ වන්නේද එසේත් නැතිනම් පක්‍ෂපාතීත්වය දක්වන්නේද යන්න පිළිබඳව පෙරේදා (9දා) පාර්ලිමේන්තුව තුළ පැවැති සාකච්ඡාවේදී ස්ථිර තීරණයකට නොපැමිණි බව දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්...

ව්‍යාපාරික පුවත්

තෙල් මිල පහළට

July 10, 2019 8:48 pm

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යාමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබා දෙමින් තෙල් මිල පහත දැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල පහත සඳහන් ලෙස සංශෝධනය කෙරේ. ඉන්ධන වර්ගය පැවැති මිල රු. නව මිල රු. මිල අඩුවීම රු. ඔක්ටේන් 92 පෙට්‍රල්...

දේශීය පුවත්

විනය ගරුක රටක් බිහිකර, ජාතික ආරක්ෂාව තහවුරු කළහැකි, සියලූ ජාතීන්ට ආරක්ෂාව සැපයීය හැකි නායකයෙක් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ අද (10) බත්තරමුල්ල නෙලූම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවැති රැස්වීමක් අමතමිනි...

දේශීය පුවත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් 225 දෙනා තොරතුරු දැන සිටි බවට එල්ල වන චෝදනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා විසින් ප්‍රතික්ෂේප කරයි. පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. කොළඹ ටාජ් සමුද්‍රා හෝට...

දේශීය පුවත්

වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ ෆේස්බුක් ගිණුම් 1500ක් පමණ ඉවත් කර ඇතැයි ඉරාජ් විරරත්න මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. “අද සමාජ මාධ්‍ය කොච්චර බලවත්ද කියලා දන්නවා. අද වෙන විට ලංකාවේ ෆේස්බුක් පේජ් 1500ක් ගලවා තිබෙනවා. දැන් ගොඩක් ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍යවරයාට හා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට මහින්ද රාජපක්ෂ මහතාගේ මන්ත්‍රී කණ්ඩායම හා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහාය දක්වන්නේ නම් වත්මන් ආණ්ඩුව හෙට සවස වන විට පරාජය කළ හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජන...

දේශීය පුවත්

මංගල සමරවීර දැන් පුරසාරම් දෙඩෙව්වත් වර්තමාන ආණ්ඩුව රණවිරුවන්ට සැලකුවේ ඉතා නින්දිත ආකාරයට බව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි. ඊයේ (09) ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසින් පැවැත්වී මාධ්‍ය හමුවකට එක්වෙමින් වීරසේකර මහතා මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More