අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනකින් දැක්වෙන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවයි.
ඒ අනුව අද පස්වරුවේ ඇතිවිය හැකි දේශපාලන සිදුවීම කුමක්දැයි යන්න පිළිබඳව බොහෝ දෙනෙකු මේ වන විට අවධානය යොමු කර තිබේ.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවේ ඡන්ද විමසීමද අද පස්වරුවේ සිදුකිරීමට නියමිතව තිබේ

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...