දේශීය පුවත්

ඉරාජ් වීරරත්න ගේ ෆේස්බුක් පිටුව රජයේ විසින් ඉවත් කිරීමක් සිදු වී නොමැති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඔහුගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවායැයි කෘතීම  බුද්ධිය අනුව තීරණය කොට unpublish වීමේ අවදානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් එම අනතුරු ඇඟවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව unpublish වී ඇති බවත් එම සංගමය පවසයි.

තම ෆේස්බුක් පිටුව අවහිර කර ඇති බව පවසමින් ඊයේ ((10) ඉරාජ් වීරරත්න විසින් මාධ්‍ය හමුවක්ද කැදවා තිබූ අතර එහිදී ඔහු පවසා සිටියේ මෙවන් අදහසකි.

වීඩියෝව පහතින්

ආණ්ඩුවේ සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව ''ඉරාජ් විරරත්න" කැදවූ විශේෂ මාධ්‍ය හමුව (සජීව විකාශය)

Gepostet von Lanka Lead News am Dienstag, 9. Juli 2019

එම නිවේදනය පහතින් දැක්වේ



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More