ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්නැයි බලකරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතාගේ ත්‍රිකුණාමලය නිවස ඉදිරිපිට ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය විසින් අද (11) පෙරවරු 9.30 ට පමණ විරෝධතාවයක් පැවැත්විණි.
ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂයේ ත්‍රිකුණාමල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල නඟර සභා, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් විසින් මෙම විරෝධතාවය පවත්වමින් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...