වෛද්‍ය මොහොමඩ් ෂාෆි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
වෛද්‍ය මොහොමඩ් ෂාෆිට එල්ලවී ඇති, අයථා වත්කම් ඉපයීම, මව්වරුන්ට වඳ සැත්කම් කිරීම සහ ත්‍රස්ත සංවිධානවලට උපකාර කිරීම යන චෝදනා පිළිබඳ නඩුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේදී අද(11) යළි විභාග ගැනීමට නියමිතයි.
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, යුක්තිය උදෙසා මව්වරුන්ගේ සංගමය, සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක නියෝජිතයින් මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයාට එරෙහිව ඊයේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
අවසරයකින් තොරව මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා මව්වරුන් එකොළොස් දෙනෙකුට එල්.ආර්.ටී. සැත්කම් සිදුකළ බවට ඔවුන් චෝදනා කරන ඔවුන් ඒ අතුරින් මව්වරු 6 දෙනෙකුගේ තොරතුරු සහිතවයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කෙරුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...