ඇමති ධූරවලින් ඉවත් වූ මුස්ලිම් නායකයින් නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට සාකච්ඡාවක් ඇතැයි වාර්තා වේ. අමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට රිෂාඩ් බදියුදීන් මහතාට බලපෑම් එල්ල වෙද්දී මුස්ලිම් ජනතාව නියෝජනය කරන සිය...
විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ආර්. සම්බන්ධන් මහතාත් නිවැරදි තීන්දු ගත්තානම් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව ජයගැනීමට හැකියාවක් තිබුණ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. විශ්වාසභංග ඡන්ද විමසීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්ව...
‘’නව දස පනත’’ට මහජන අදහස් ලබා ගැනීම සදහා පැවති කොමිසම හමුවේ ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඉතා ඵලදායි සහ සුවිශේෂී වැදගත්කමක් සහිත ලියවිල්ලක් ලෙස ඇගයීමට ලක්වන බව විද්වත් භික්ෂු සංසදය පවයි. පසුගිය (9) වනදා පැපිලිය...
ශ්රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යාංශයෙන් ඉවත් කර වෙනම ආයතනයක් ලෙස පවත්වාගෙන යෑමට ආණ්ඩුව කඩිමුඩියේම මුදල් නීති පනත සංශෝධනයට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර ඇති බව විපක්‍ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය. මහ බැංකුව යටතේ පවතින සේවක අර්ථසාධක අරමුදල නිදහස් කර ගැනීම මේ වැඩපිළිවෙළෙහි යට...
ඉදිරියේ දී ජනතාව තමාට රාජ්‍ය බලය ලබා දෙන්නේ නම්, ශ්‍රී ලංකාව ලෝකයේ සංවර්ධනයෙන් බැබළෙන රටක් බවට පත් කිරීමට තමා සුදානම් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කර සිටියේ, ඊයේ රත්මලාන බඩෝවිට ශ්‍රී ජනනන්දනාරාම විහාරස්ථානයේ දහම් පාසල් ගොඩනැඟිල්ලක් ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙම...
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයාබලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබාදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත. එම කාරක සභාවෙන් කැඳවීමක් ලද විගස ඊට පැමිණ සාක්‍ෂි ලබාදීමට අගමැතිවරයා සූදානමින් සිටින බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැව...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ඇති විශ්වාසභංගය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තු තුල පැවති විවාදයේදී ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රතන ස්වාමින්වහන්සේ විසින් කරන ලද කතාව විශේෂ විය. විවාදයේදී තමන්ට හිමි කාලය තුල තම කරුණු ඉදිරිපත් කරමින් සිටි රතන හාමුදුරුවන් හට පාර්ලිමේන්තු මන්...
ආනයනික කිරිපිටි වර්ගවල පෝෂණ ගුණ ගැන ‘නිදහස් සෞඛ්‍ය සේවයක් සදහා ජනතා ව්‍යාපාරය් විසින් තොරතුරු දැනගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමට මාස 5ක් දක්වා පිළිතුරු ලැබී නැත. මේ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය එම තොරතුරු නොදන්නා බව පැහදිලි වී තිබේ. ආනයනික කිරිපිටිවල ගුණාත්මකභාවය පිළිබදව තොරතුරු දැනග...
වර්ග සංහාර චෝදනා එල්ලවී ඇති කුරුණෑගල වෛද්‍ය ෂාෆි ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යන බව ජාතික සංවිධාන එකමුතුවේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප‍්‍රකාශ කළේය. පසු ගිය (10) වනදා රාජගිරියේ ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ දී ගෝලීය ශී‍්‍ර ලංකා සංසදයේ විධායක කමිටු සාමාජිකයින් විසින් පැවැත්වූ මාධ්‍ය ස...
අමාත්‍ය ධූරවලින් ඉල්ලා අස්වූ සියලුම මුස්ලිම් මන්ත‍්‍රීවරුන් යළිත් අමාත්‍යධූර ලබාගැනීමට අද (11) රාත‍්‍රී පැවැති සාකච්ඡාවේදී තීරණය කළ බව ඒ.එච්.එම් ෆවුසි මහතා පවසයි. පාස්කු ඉරුදින එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයාට එල්ල වූ චෝදනා මාසයක් ඇතුළත ඔප්පුකරන මෙන් පවසමින්...
1505 අහම්බෙන් ගොඩ බැහැපු පරංගින් අපේ රටේ සම්පත් දැක්කා. අපේ රටේ උන්ගේ අසමගිය දැක්කා . පරංගියා රටෙන් යනකොට අපිට කෝට්ටේ රාජධානිය බිද වැටිලා සීතාවක රයිගම සියල්ල නැතිවෙලා උඩරට විතරක් ඉතුරු වෙලා තිබ්බා. ඉංග්‍රීසි ආවා අපේ උන්ගේ කුලල් කෑම දැක්කා.උඩරටත් යටත් කරගෙන මුළු ලංකාවට යටත් විජිතයක් කර ගත්තා...
‘‘මාතෘභූමී සුරක්ෂා පූජා“ කෝට්ටේ ශ්‍රී නාගවිහාරයේදී ඇසල පුන් පොහොය දිනයේදී සවස 7ට. පූජාව මෙහෙයවීම - කෝට්ටේ ශ්‍රී නාගවිහාරාධිපති තුරුවිල ශ්‍රී සුජාත හිමි ධර්මානු ශාසනාව - මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි. සජීව විකාශය - https://www.facebook.com/LankaLeadNews/ රටට ආදරේ සැමට ආරාධනා!!! ...
පිලිමය නිරාවරණය දහස් සංඛ්‍යාත ජනතාව බෞද්ධ දර්ශනය කියා දුන් අප මහා නයක ස්වාමීන් වහන්සේ වේනුවේන ඉදිකරනු ලැබු ප්‍රතිමාව අප ගරු නායක නා හිමි පිරිසක් එක්ක ගියෙ නැ යන හැමතැනම තනියේන් ගියේ නමුත් මේ පිලිමය කොළ පැහැති අනුගාමිකයන් පිරිසක් යන බව පෙන්වා දි තිබේ අපේ හාමුදුරුවෝ UNP නොවන බව අපි දන්නා කරුනක...
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යොජනාව අද (11) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 27 කින් අද පරාජයට පත්වුණි. යෝජනාවට පක්ෂව ඡන්ද 92 ක් හිමිවූ අතර ඊට විරුද්ධව ඡන්ද 119 ක් හිමිවුණි. ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනාවට පක්ෂව ඡන්ද ප්‍රකාශ කළ අතර එක්සත් ජා...
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (11දා) නියෝග කළේය. වෛද්‍යවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ත්‍රස්තවාදය වැලැක්වීමේ පන...
මේ වනවිට අපේ ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්තියෙන් මෙගාවොට් 628ක් එකතු කර ඇති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහාතා පවසයි. අමාත්‍යවරයා විසින් මෙම අදහස් පළකරන ලද්දේ, පසුගියදා බත්තරමුල්ල, වෝටර්ස් එජ් හෝටලයේදී ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් සං...
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා පැවැසීය. විශ්වාසභංගයේ සඳහන් කරුණු සත්‍ය වුවත් තමන්ට ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තම හෘදසාක්ෂියට විරුද්ධව කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවැසීය.
රටපුරා ෆාමසි ජාලයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඇණවුමට ව්‍යාජ ලෙස නිපදවූ ඖෂධ සහ කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වැටලීම සිදු කර ඇත. කුඩා ළමුන්ට දෙන chlorpheniramine වර්ගයේ සිරප්, tramadol වර්ගයේ වේදනා නාශක පෙති, කාන්...
ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙනා ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැතිබව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. අද (11) පෙරවරුවේ කොළඹ නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...