‘’නව දස පනත’’ට මහජන අදහස් ලබා ගැනීම සදහා පැවති කොමිසම හමුවේ ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභාව නියෝජනය කරමින් ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය ඉතා ඵලදායි සහ සුවිශේෂී වැදගත්කමක් සහිත ලියවිල්ලක් ලෙස ඇගයීමට ලක්වන බව විද්වත් භික්ෂු සංසදය පවයි.
පසුගිය (9) වනදා පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවනේ පැවති අවසන් සාක්ෂි කැදවීමේ අවස්ථාවට එක්වූ ශ්‍රී ලාංකික ගෝලීය සංසදයේ විධායක සභා සාමාජික යසස් ධර්මදාස මහතා වෙත ස්තූති පූර්වක ලිපියක් පිරිනමමින් කොමිසමේ සම සභාපති මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි පවසා සිටියේ මෙම සංවිධානය රටේ ජාතික ආරක්ෂාව සහ භෞමික අඛණ්ඩතාවය පිළිබඳව දක්වන උනන්දුව ඉතා අගය කොට සලකන බවය.
ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලිය පහතින් දැක්වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...