පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව සොයාබලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ පෙනී සිට සාක්‍ෂි ලබාදීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
එම කාරක සභාවෙන් කැඳවීමක් ලද විගස ඊට පැමිණ සාක්‍ෂි ලබාදීමට අගමැතිවරයා සූදානමින් සිටින බව සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා ‘දිවයින’ට පැවසීය.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳව සාක්‍ෂි ලබාදිය යුතු දිනය සම්බන්ධව ඉදිරියේදී දැනුම් දුන්හ. පසුව මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටි ආකාරයට පෙනී සිටිමින් අගමැතිවරයා සාක්‍ෂි ලබාදීමට සූදානම් බවද කිරිඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...