මුහුණු පොතෙන්

පිලිමය නිරාවරණය

July 11, 2019 8:15 pm | Lanka Lead News

පිලිමය නිරාවරණය
දහස් සංඛ්‍යාත ජනතාව බෞද්ධ දර්ශනය කියා දුන් අප මහා නයක ස්වාමීන් වහන්සේ වේනුවේන ඉදිකරනු ලැබු ප්‍රතිමාව

අප ගරු නායක නා හිමි පිරිසක් එක්ක ගියෙ නැ යන හැමතැනම තනියේන් ගියේ නමුත් මේ පිලිමය කොළ පැහැති අනුගාමිකයන් පිරිසක් යන බව පෙන්වා දි තිබේ අපේ හාමුදුරුවෝ UNP නොවන බව අපි දන්නා කරුනකි ..,

රටට අවශ්‍ය තැනදි නැගිට්ට ?? සිංහල බෞද්ධයකු වන අතර උන් වහන්සේ UNP නොවේ තවද උන්වහන්සේ නැතිව වසර ගනක් ගිය තැනදි මේවැනි පිලිමයක් කරු ජයසුරිය අතින් නිරාවරණය වනේ ඇයිද යන්න මට ඇති තවත් පැනයකි

පන්සල තුල පිලිමයක් තිබියදි මිනිසුනට නිදහස විදින්න තැනු තැන් නැති කරමින් මේම කරවු ක්‍රියාව ගැන අපි ඉතා පිලිකුලේන් යුතුව හෙලා දකිමු.

උන් වහන්සේගේ ලගින් සිටි දායක දායිකාවන් ගොලයින් නැති මේවැනි උත්වස #දෙශපාලන උත්සව සේ අපි දකිමු

මේම පිලිමය සදහා වි‍යදම් කරන ලද මුදල් කොහෙන්ද ..?
මේම සංගමයේ වියදමින්ද…?
කරු ජයසුරිය ගේනා මුදල්ද යන්න අපිට තවත් පැනයකි ..?
මේම සංගමය නා හිමියන්ගේ ආදාහන උත්සවය සදහා කියක් වියදම් කරනු ලැබුවාද ..?
මේවැනි සංගම් කරන් යන පහත් දෙශපාලන අරමුනු සදහා අපේ මහා නා හිමිවරු ලන්විම තුල ඇතේ කුමන අරමුනක්ද යන්න අපිට හරි පැනයකි
නා හිමියන් ගේ දර්ශනය මේයද ..?
උත්සවය පවත්වමින් උන් වහන්සේ සිටි පන්සලට බැන වදින පහත් ලිංගික අශාවන් ඇති මහාචාර්ය වරු කුමකටද ..?
මේවැනි දෙශපාලන ගුංඩු වලට තවත් ඔබ හසුවේයිද ..?

විමර්ශන ඔබට භාරයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More