2019 සැප්තැම්බර් මාසයේ අවසාන දිනය සනිටුහන් කරමින් කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (30) දින අවසන් වූයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 5,738.24 ක් ලෙසින් සටහන් කරමිනි. S&P ශ්‍රී ලංකා 20 මිල දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,759.72 ක් ලෙසින් සටහන් විය. පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දිනය තුළ සියලු කො...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රාදේශීය දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුව) ජනපති අපේක්ෂකයකු වන ගෝඨාභය රාජපක්ෂට සහායදීමට සැලසුම් කර ඇතැ’යි වාර්තා වේ. මේ වෙනුවෙන් වූ රහස් සාකච්ඡාවක් හාලිඇල ප්‍රාදේශීය සභාපතිගේ නිවසේ දී ඉකුත් ඉ...
ලෝක ළමා දිනය අදට (01) යෙදී තිබේ. මෙවර එහි තේමාව වන්නේ "සුමිතුරු දැයකින්-දිනවමු දරුවන්" යන්නයි. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ඕනෑම රටක අනාගත අභිවෘද්ධිය හා ප්‍රෞඪත්වය රඳා පවතින්නේ වත්මන් ළමා පරපුර ලෙස හැඳී වැඩෙන අනාගත වැඩිහිටි ප්‍රජාව මත බවයි. ...
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධ ලිපි ලේඛනවල කිසිඳු දෝෂයක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී අවධාරණය කර කියා සිටියේය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ එම ලිපි ල...
ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත‍්‍රීයේදී තීරණය කර ඇත. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති...
විපක්‍ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරණයට තරග කරන ලෙසට කළ ඉල්ලීම අනුව පසුගිය අපේ‍්‍රල් මාසයේදී තම ද්විත්ව පුරවැසි භාවයෙන් ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීමට කටයුතු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30) පැවැසීය. ඒ අනුව තමා ශ්‍රී ලාංකික පුරවැස...
ශ්‍රීලනි පක්‍ෂය හා පොදු ජන පෙරමුණ අතර මතභේද තියෙනවා. ඒ කුමන මතභේද තිබුණත් ජාතියේ නාමයෙන් පක්‍ෂ දෙක එකතු විය යුතුයි. ඇතැම් පඬියකු (පොහොට්ටුවේත් පඬියන් ඉන්නවා) අහන්න පුළුවන් ජාතිය කියන්නෙ මොකක් ද කියලා. මා නම් දන්නේ මෙරට ඇති සිංහල ජාතිය පමණයි. මුස්ලිම් ජනවර්ගයක් හා දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා. ...
නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙක් මෙන්ම යුදමය කාලසීමාවේදී විවිධ තනතුරු දරමින් ත්‍රස්තවාදය තුරන් කිරීම වෙනුවෙන් විශිෂ්ඨ සේවයක් කළ නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී. දසනායක මහතා රියර් අද්මිරල් ධුරයට උසස් කර තිබේ ඔහු එම ධුරයේ උසස් කිරීමට අදාළ නිර්දේශ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නාවික ...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සිදු කරන සාකච්ඡා අසාර්ථක වුවහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි. අනුරාධපුරයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේ...
වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දින 20ක් පුරා සිදුකළ විරෝධතාවය අද(30) දහවල් අවසන් කළේය. ඒ ඔවුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දු මුල්කරගනිමින්. රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ...
ගෝඨාභය රාජපක්ෂ මහතා ලබාගෙන ඇතැයි කියන ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය පිළිබඳ තොරතුරු වහාම අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අභියාචනාධිකරණයෙන් නියෝග කර තිබේ. ඒ අනුව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත්, අමාත්‍යාංශ ලේකම්වරයාටත්, ආගමන විගමන පාලක ජනරාල්වරයාට සහ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල...
දෙමල ජාතික සන්ධානය විසින් රජයට නව ඉල්ලීම් 5ක් ඉදිරිපත් කර තිබෙනවා. එම එල්ලිම් ඉටු නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත්වන බවට තර්ජනාත්මක ලෙස ලිපියක් නිකත් කිරීමට එම පක්ෂය කටයුතු කර තිබේ. රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කර ඇති එම ලිපියේ සිංහල පරිවර්තනය…. දෙමළ උරුමය සභාව 29.09.2019 දෙමළ ජනතාවගේ වර්තමාන තත්ත්වය...
සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ තුළ ජන්දයට මුහුණ දීම සඳහා සුදානම් කොට තිබු වැඩපිළිවෙල සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් උද්ගතව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග පවසයි. සජිත් ප්‍රේමදාස මහතාට එජාප ජනපති අපේක්ෂකත්වය නොලැබෙතැයි යන විශ්වාසය මත...
"සජිත් ප්‍රේමදාස ආදරණීය නායකයා මේ රටේ නියත ජනාධිපතිවරයා විදියට පත් කළාට පස්සේ 2019 නොවැම්බර් 17 වනදා ගෝඨාභය රාජපක්ෂට ජම්පරය අන්දන්න සජිත් ප්‍රේමදාස පිටුපසට යන්නේ නැහැ කියන කාරණය මතක් කර දෙන්න කැමතියි" යැයි හේෂා විතානගේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්‍රයේ ම...
පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ 2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවයි. වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර...
පාසලේ දෙක ශ්‍රේණීයේ නායක පට්ටම ලබා ගැනීමට කුඩා දරුවන් දවස ගානේ හොඳ වැඩ සිදු කර ගුරුතුමියට පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේකෂක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට තමන් කළ හොඳ ගැන පවසන බව ජනාතා විමුක්ති පෙරමුණ පවසයි. කළුතර ප්‍රදේශයේ ඊයේ (29)පැවති ජන හමුවක් අමතමින් ජනතා විමුත්කි පෙරමුණේ පාර්ලි...
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසිභාවයේ වලංගුතාව අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර තිබේ. මෙම පෙත්සම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන අය විසින් ගොනු කර තිබේ...
එක්සත් ජාතික පක්ෂයේ ජනපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පක්ෂය විසින් නම් කරයි නම් ඔහුට වැඩ කරන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවැසීය. “මම දන්න විදිහට නම් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා තිබෙනවා අගමැතිගේ පැත්තෙන්. නමුත් ඒ කොන්දේසිවලට තවමත් එකඟතාවත් උත්තරයක් සජිත් ප්‍රේමදාස මැතිතුමා...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...