පුවත්
දේශීය පුවත්

පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය 11 හැවිරිදි දරුවා වෙනුවෙන් වන්දි ගෙවන ලෙසට ඉල්ලා ඇමරිකානු පුරවැසිභාවය හොබවන දෙමාපියන් දෙපලක් අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ඇත. ඇලෙක්සැන්ඩර් ඇරොව් සහ ඔහුගේ බිරිඳ මෙම පෙත්සම ගොනු කරමින් පවසා සිටින්නේ බලධාරීන්ගේ න...

දේශීය පුවත්

ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය අද (22) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවුවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදි. අමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි මෙහෙයුම් මාර්ටින් කෙලී, දේශපාලන මෙහෙයුම් ප්‍රධානී ඇන්ටනී රෙන්සුල්ලී මෙම අවස්ථාවට එක්ව සිටියහ. මේ අතර...

දේශීය පුවත්

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරයකු ලෙස පිවිසීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතාගේ අසුන ලබාදෙන්නැයි ඒ මහතාගෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. එසේ සිරිසේන මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට තමා අසුන ලබාදුන හොත් තමාට පාරේ...

දේශීය පුවත්

පක්ෂයෙන් ගිලිහී ගිය සිංහල බෞද්ධ ඡන්ද පදනම නැවත ලබා ගැනීම කෙරෙහි එක්සත් ජාතික අවධානය යොමු වී තිබේ. ඒ සඳහා දැනට කතානායක ධුරයේදී කටයුතු කරනු ලබන කරූ ජයසූරිය මහතාට පක්ෂයේ යම් කාර්යභාරයක් ලබා දිය යුතු බවට ඇතැමුන්ගේ මතය වී ඇත.ඒ මහතා එළඹෙන මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවට තවත් පිරි...

පුරවැසි කොලම

පසුගිය සෙනසුරාදා පැවැති ජනාධිපතිවරණයෙන් පරාජය වූ යූඇන්පී අපේක්ෂක සජිත් ප්‍රේමදාස සිය පරාජයෙන් දවස් දෙකකට පසු ව ඔහුගේ ට්විටර් ගිණුමේ මෙසේ සටහන් කළේ ය. ‘...‘පැන්තෙරා පාදුස් කොටියා‘ සංරක්ෂණය සඳහා ඇති ‘#PROJECTLEOPARD’ ක්‍රියාත්මක කිරීම සඳහා මම මගේ ජීවිතයේ ඉතිරි කාලය කැපවීමෙන් හා ඉමහත් උද්යෝගයකින්...

ව්‍යාපාරික පුවත්

සිමෙන්ති සමාගම් පහකට සිමෙන්ති මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා අවසර දී ඇති බව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පවසයි. ඒ අනුව මෙතෙක් රුපියල් 995.00 කට අලෙවි කළ සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1095.00 කි. 2003 අංක 9 දරණ පාරිභෝගික ක...

මුහුණු පොතෙන්

වහා ම මහ මැතිවරණයකට යා යුතුයි කියලා මේ දවස්වල සමහරු ගජරාමෙට උපදෙස් දෙනවා. දැන් මහ මැතිවරණයකට ගියොත් උඩින් ම දිනන්න පුළුවන් නිසා, පොහොට්ටුවට ඡන්දය දුන් සමහරුන්ට එහෙම හිතෙනවා ඇති. ඒත් මේ පාර්ලිමේන්තුවේ කාලය ලබන අගෝස්තු දක්වා ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් අලුත් අගමැතිවරයෙක් ...

දේශීය පුවත්

කොරියානු භාෂා ප‍්‍රවීණතා විභාගයේ ප‍්‍රතිඵල අද (22) නිකුත් විය. ඉකුත් මැයි 28 සිට ඔක්තෝබර් 08 වැනිදා දක්වා අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මෙම විභාගයට ශ්‍රී ලාංකිකයන් 3319 දෙනෙක් පෙනී සිටි අතර එයින් 2411 ක් සමත් වී තිබේ. එම ප‍්‍රතිඵල www.slbfe.lk යන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ වෙබ් ...

පුරවැසි කොලම

රටක් හැදීම බැලූ බැල්මට හොඳ වැඩකි. ඒ නිසාම රට හදන පට්ට නායකයෙකුට හැමෝම සහය දෙතැයි ඇතැම්හු සිතති. එහෙත් එය ඉතාම බොළඳ කල්පනාවක් මිස යථාවක් නොවේ. ඒ ඇයි? රටක් හැදීම සරල අහිංසක වැඩක් නොව ඉතා සංකීර්ණ වැඩකි. ඒ සංකීර්ණ කටයුත්තේදී කිසිවෙකුට සම්පූර්ණ හොඳ පාලකයෙකු වීමට ඉඩක් නොලැබේ. රටක මිනිසුන් විවිධා...

දේශීය පුවත්

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන හදිසි කැඳවීමක් ලැබී තිබේ. වාර්තා වන පරිදි නගරාධිපතිනියට එරෙහිව දිගින් දිගටම එල්ල වෙමින් තිබෙන චෝදනා හා පැමිණිලි සම්බන්ධයෙන් විමසීම සඳහා එම කැඳවීම කර ඇත. කොළඹ මහ නගර සභාව තුළ දිනෙන් දින ඉහළ යන අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඇ...

දේශීය පුවත්

හිටපු අග්‍රාමාත්‍ය දිවංගත දී.මු ජයරත්න මහතාගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වයි. හිටපු අග්‍රාමාත්‍යවරයාගේ දේහය අද(22) පාර්ලිමේන්තු සංකීර්ණය වෙත ගුවන් මඟින් රැගෙනවිත් තිබේ. පස්වරු 01.00සිට 03.00 දක්වා දේහයට ගෞරව දැක්වීම සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ තැන්පත් කර තිබෙන බව වාර්ත...

දේශීය පුවත්

පසුගිය කාලයේ පැවැති දේශපාලන සංස්කෘතියට ජනතාව විශාල පිළිකුලක් දැක්වූ බවත් එයින් ඉවත් විය යුතු බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය. අද (22දා) කොළඹ ජනපති මන්දිරයේදී කැබිනට් මණ්ඩලය අමතමින් ඔහු මේ බව පැවැසීය. "පසුගිය කාලයෙදී පවතින දේශපාලන සංස්කෘතියට මහජනතාව විශාල පිළිකුළක් දැක්වූවා. අපි එය...

දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් ලැබූ ජයග්‍රහණය සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිය සුබපැතුම් එක්කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා පවසයි. කොළඹ පිහිටි රුසියානු තානාපති කාර්යාලය වෙත යොමුකළ විදුලි පණිවිඩයක් මගින්  මේ බව දන්වා ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකාව සහ ජනාධිපතිවරයා සමඟ සමීපව කටයුතු කි...

දේශීය පුවත්

ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමේ වැඩපිළිවෙල අඩපණ කළ බවට එල්ල වන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද(22) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදි ඔහු මේ බව කියා සිටියේය‍. ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍...

දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලමින් කථානායකවරයාට කර ඇති යෝජනාවට නීත්‍යානුකූලභාවයක් නොමැති හෙයින් එය බොහෝදුරට පාර්ලිමේන්තුව තුළ විසිවී යනු ඇතැයි වාර්තා වේ. අදාළ, යෝජනාව සිදුකර ඇත්තේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරු පිරිසක් විසින් වීමත් එය කිසිදු දේශපාලන පක්ෂයකින් ඉදිරිපත් නොවීමත් ...

දේශීය පුවත්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අසල්වාසී ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රිකව හා සමීපව වැඩකටයුතු කිරීමට තමන් අපේක්ෂාවෙන් සිටින බවය. ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාද මහින්ද රාජපක්ෂ මහතා වෙත විශේෂ පණිවුඩයක් යොමුකරමින් දන්වා ඇත්තේ, නව පාලන තන්ත්‍...

දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයට සිංහල බෞද්ධ පදනම අහිමි වීම පිළිබඳව අවධානය යොමුකරන බවත් මින් පෙර එවැනි දෙයක් සිදු නොවූ බවත් හිටපු අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයෙ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. “අපේ අවධානය යොමුවන්න ඕන අපේ පක්ෂ...

මුහුණු පොතෙන්

ජාතික රාජ්‍යයන් යටපත් කරමින් ලොවපුරා බලය පතුරවමින් සිටින බටහිරින් නැගී ආ ගෝලීය උපරි රාජ්‍යයට එරෙහි පෙරදිග බලවත්ම බලවේගය චීනය හදුන්වා දුන් චීනය හා සේද මාවත හෙවත් වන් බෙල්ට් වන් රෝඞ් සංකල්පය බව විද්වතුන් පෙන්වා දෙයි. කොළඹ විශ්ව විද්‍යාලයේ ශී‍්‍රපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ පෙන්වා දෙන්න...

ව්‍යාපාරික පුවත්

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමේ ජාතික උත්සවය අද(22) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ ය. 01. මහින්ද රාජපක්ෂ – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම් 02. නි...

ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ ඊයේ ගනුදෙනු නිමාවන විට ඉකුත් සතියට සාපේක්ෂව සියයට 03 වර්ධනයක් වාර්තා කර තිබේ.

ඉකුත් නොවැම්බර් 15 වැනිදා දෛනික පිරිවැටුම රුපියල් මිලියන 686 යි දශම 5යි 2ක් ලෙස වාර්තා වී තිබුණි.

එය ඊයේ දිනය නිමාවනවිට රුපියල් මිලියන 708 යි දශම 5යි 3ක් වූ බව කොළඹ කොටස් වෙළ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More