මුහුණු පොතෙන්

වහා ම මහ මැතිවරණයකට යා යුතුයි කියලා මේ දවස්වල සමහරු ගජරාමෙට උපදෙස් දෙනවා. දැන් මහ මැතිවරණයකට ගියොත් උඩින් ම දිනන්න පුළුවන් නිසා, පොහොට්ටුවට ඡන්දය දුන් සමහරුන්ට එහෙම හිතෙනවා ඇති.

ඒත් මේ පාර්ලිමේන්තුවේ කාලය ලබන අගෝස්තු දක්වා ඉතිරි වෙලා තියෙනවා. ඉතින් මේ ඉන්න මන්ත්‍රීවරුන්ගෙන් අලුත් අගමැතිවරයෙක් සහ සීමාසහිත ඇමැති මණ්ඩලයක් පත් කර ගෙන කියපු විදියට වැඩ කරලා අගෝස්තුවේ පාර්ලිමේන්තුව විසුරුවලා මහ මැතිවරණයකට යන එක නේ ද හොඳ? එතකොට ජනාධිපතිවරයාට තමාගෙ වැඩපිළිවෙළ ආරම්භ කරන්න කාලයකුත් ලැබෙනවා. ක්ෂණික ප්‍රමුඛතාව ලැබිය යුතු කටයුතු ක්‍රියාත්මක කරන්න අවස්ථාවකුත් ලැබෙනවා.

ඒකෙන් මහ මැතිවරණයෙ දි වැඩි ජයග්‍රහණයක් ලබා ගන්නත් පුළුවන් වෙයි. ඒ වගේ ම තවත් මැතිවරණයක් වෙනුවෙන් හදිසියේ දරන්න වෙන විශාල වියදමක් කල් දාගන්නත් පුළුවන් වෙයි.

Dharma Sri Kariyawasam



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More