"බහු වාර්ගික, බහු සංස්කෘතික හා බහු විශ්වාස සහිත රුසියානු ජන සමාජය රටකට වඩා සැබවින්ම වෙනස් ශිෂ්ටාචාරයක්" බව ඉරිදා Russia-1 නාලිකාව හරහා විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති ව්ලැදිමීර් පුටීන් පැවසීය. රුසියාව තම ස්වාධීනත්වය තවදුරටත් පවත්වා ගැනීමට නම් එයට අති නවීන තාක්ෂණය එක් කර ගත යුතු බව...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැර නොයන බවට පක්ෂ මූලස්ථානයට ඊයේ (18) සවස රැස් වූ මධ්‍යම කාරක සභා සාමාජිකයන්ගෙන් අත්සන් ලේඛනයක් ගැනීමට පියවර ගෙන ඇත. පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම කාරක සභාව රැස්වූ අතර පැමිණි සිටි අය අතරින් ...
කොවිඩ් වසංගතය වැනි බාධක පැමිණියද කිසිවිටෙකත් පසු නොබසින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කරයි. රණවිරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසන ජනාධිපතිවරයා එහිදී මෙසේදී සඳහන් කර ඇත. බෙදුම්වාදී ත්‍රස්තවාදය ස්ථිර ලෙස පරාජය කොට රටට සාමයත්, සහජීවනයත් උදාකළ විරෝදාර රණවිරු...
පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම හෙට (20 දා) යළි රැුස්වීමට නියමිතය. මැතිවරණ කොමිසම මීට පෙර අවස්ථා කිහිපයකදීම රැස්වී මේ පිළිබඳව සාකච්ඡා කළ නමුත් අවසන් එකඟතාවකට ඒමට නොහැකි විය. තරග කරන සියලූ...
විදෙස්ගතව අධ්‍යාපනය ලබන තමා මෙරටට ගෙන්වාගෙන නිරෝධායන ක්‍රියාවලි සඳහා යොමු නොකර නිවෙස වෙත රැගෙන ගොස් ඇති බවට ඇතැම් මාධ්‍ය පළ කර ඇති ප්‍රවෘත්ති අසත්‍යක් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දියණිය පවසයි. නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ දිය...
මෙරට තිස් වසරක් පැවති සාපකාරී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11 ක් සපිරෙයි. ශ්‍රී ලංකා රණවිරුවන් කළ ඒ උදාරතර මෙහෙය අද සැමරෙන්නේ ශ්‍රී ලංකාව තවත් අභියෝගයකට මුහුණදී සිටින පසුබිමකදීයි. මේ සටහන ත්‍රස්තවාදය පරාජය කරමින් ජාතිය ලද ජයග්‍රහණය පිළිබඳවයි. ...
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කළ නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය මර්දනය කළ හැකි එන්නතක් නිෂ්පාදනය කළ පසු එය ‘ගෝලීය පොදු භාණ්ඩයක්’ බවට පත් කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (18) ප්‍රකාශ කළේය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ 73 වැනි වාර්ෂික සමුළුව අමතමින් චීන ජනාධිපතිවරයා ඒ බ...
ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් දින හතක් මුඵල්ලේ දිනකට පහන් 2900 බැගින් දල්වා කරනු ලබන ‘‘රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව‘‘ අටවැනි දිනය මැයි 18 (අද) සවස හෝකන්දර දක්ෂිණාරාම විහාරස්ථානයේදී පැවැත්වේ. පූජාව මෙහෙයවීම ශ්‍රී...
ලංකා ඉන්දියානු ඔයිල් සමාගම 2020/05/17 දින සිට පෙට්රල් ලීටරයක මිල රැපියල් 5.00 කින් ඉහළ දමා ඇති බවත් ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පෙට්රල් සදහා රජය බදු වැඩි කර ඇති බවත් ලෝක වෙළදපොලේ බොර තෙල් මිල සීග්‍රයෙන් පහළ යද්දී ඉන්දියානු ඔයිල් සමාගම මෙසේ පෙට්රල් මිල වැඩි කිරීම පුදුම සහගත යැයි පාර...
‘‘අවසන් කළ යුද්ධයේදී අපි ඉවර කළේ කොටියාගේ වලිගේ විතරයි. උගේ අනෙක් කොටස් ලෝකය පුරා පැතිරී තියෙනවා’’ යැයි අද්මිරාල් සරත් වීරසේකර පවසයි. ගාඩියන් පුවත්පතේ ඊළම යනුවෙන් ශ්‍රී ලංකාව හඳුන්වා තිබීම පිළිබඳව අදහස් දක්වමින් අද්මිරාල්වරයා මේ බව පැවසීය. ‘‘ශ්‍රී ලංකාවේ පොළොවෙන් කොටියා අතුගාල...
පවතින කොරෝනා ආපදා තත්ත්වය හමුවේ වුව කොළඹ තේ වෙන්දේසියේ දි ශ්‍රී ලංකාවේ තේ සඳහා ඉතිහාසගත ඉහළ මිලක් හිමි ව තිබේ. ඒ අනුව කොළඹ තේ වෙන්දේසියේ දී අමු තේ කොළ කිලෝග්‍රෑමයක් සඳහා මෙතෙක් ලැබුණු රුපියල් 85ත් 100ත් අතර මුදල පසුගිය අප්‍රේල් මාසයේ දී රුපියල් 130 දක්වා ඉහළ ගොස් තිබෙන අතර...
වසර 30ක් පැවැති මෙරට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කර අදට වසර 11ක් සපිරෙයි. 2009 වසරේ මැයි මස 18 වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ජිවිතක්ෂයට පත්විමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් කෙරුණි. යුද ජයග්‍රහණයේ 11 වෙනි සංවත්සරය වෙනුව...
ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර්...
යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම සදහා යැයි පවසමින් උතරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශෟවරන් මහතා ඇතුළු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ 32 මාර්ගයෙන් යාමට ගොස් පෙලීසියේ හා යුද හමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින නැවත යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී එම සැමරුම පැවැත්වීමට පියවර ගෙන තිබුණි. ...
මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 7500කින් පමණ ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත. මෙතරම් සංඛ්‍යාවක් එක් වසරකදී වැඩි කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. ඒ අනුව ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්...
මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලීම හෙට(19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබේ. ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නි...
අයහපත් කාලගුණය හේතුවෙන් විදුලිය බිඳ වැටීම් සිදුවු ප්‍රදේශවල නිවාස 50,000කට පමණ විදුලි බලය ලබා දීම යථා තත්ත්වයට පත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි. අම්ෆන් සුලි කුණාටුව හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශ හරහා හමා ගිය දැඩි සුළං තත්ත්වය නිසා නිවාස රැසකට විදුලිය සැප...
දැක්මක් නැතිව ආර්ථික උපාය මාර්ගය තේරිය යුතු බවට උපදෙස් දෙමින් කොරෝනාවෙන් පසු නැවත නැගිටීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් මිලින්ද මොරගොඩ මහතාගේ පාත් ෆයින්ඩර් සංවිධානය විසින් ජනාධිපතිතුමාට බාර දී ඇති බව වාර්තා වේ. පසුගිය 16 වැනි සෙනසුරාදා ජනාධිපතිතුමාට බාරදී ඇති එම වාර්තාව මඟින් 70-77...
මහා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. නියෝජ්‍ය නායක ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට වෙනම පක්ෂයක් ගොඩ නඟා ඊට නාය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...