පුවත්
දේශීය පුවත්

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උප සභාපතිවරයකු ලෙස ද කටයුතු කළ හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා එම පක්‍ෂයෙන් නෙරපා ඇති බව පක්‍ෂ ආරංචි මාර්ග පවසයි. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කළුතර දිස්ත‍්‍රික් නායක ධූරයෙන් සහ පානදුර ආසන සංවිධායක...

දේශීය පුවත්

පවතින අධික වැසි තත්වය සමඟ බළන්ගොඩ නගරය ජලයෙන් යටවී තිබෙනවා. මේ අතර අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ සුළං තත්වය හේතුවෙන් බළන්ගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වේ. එසේම බළන්ගොඩ පෙට්ටිගල, මැද්දෙ කන්ද, වලේබොඩ ප්‍රදේශවල පවුල් හතළිහක් තවදුරටත් වර්ෂාපතනය ...

දේශීය පුවත්

රැකියා අහිමිවීම නිසා දෛනික ආහාර පවා සොයා ගත නොහැකිව මැදපෙරදිග රටවල අසරණ වී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වහාම ලංකාවට ගෙන්වා ගන්නා ලෙස කම්කරු අරගල මධ්‍යස්ථානය විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලිපියක් යොමුකර ඇත. කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාග...

දේශීය පුවත්

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී...

දේශීය පුවත්

අද(19) සවස 6.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 1020 ක් දක්වා ඉහළ ගොස් තිබේ. කෙසේ වෙතත් අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 569 ක්. මේ වන විට කොරෝනා වෛර...

දේශීය පුවත්

අන්තවාදී තර්ජන පිළිබඳව මහජනතාව නොමග යවමින් සමාජ මාධ්‍ය ජාලා තුල පැතිරෙමින් පලවීම් වලින් නොමඟ නොයන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ” සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන ප්‍රවෘත්තියන්හි කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් බුද්ධි අංශවලට ශ්‍රී ලංකාව ...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මැතිවරණය ජුනි මස 20 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට පටහැනි බවට ප්‍රකාශයට පත් කර එම ගැසට් පත්‍රය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කර මූලික අයිතිවාසිකම් පෙත්සම් වල වැඩිදුර විභා...

ව්‍යාපාරික පුවත්

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අඛණ්ඩව 5 වන දිනයටත් අද (19) දිනයේ දී ඉහළ යන ලදී. මෙහිදී පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.18 කින් හෙවත්, 2.04% කින් ඉහළ ගොස් ඒකක 4,701.03 ක් ලෙසින් සටහන් වූ අතර S&P SL20 දර්ශකය ඒකක 38.94 කින් ඉහළ ගොස් ඒකක 1,886.65 ක් ලෙසින් සටහන් විය. ...

පුරවැසි කොලම

”ඔය තීරණාත්මකයි කියන ඉදිරි සති දෙක කවදද ඇත්තටම ඉවර වෙන්නෙ. එක සැඳො⁄4ට හරියටම කිව්වනන් ඉවරනෙ. ̃ - පසුගිය සති කිහිපය තුළ මුහුණුපොතේ සංසරණය වූ, උපහාසය හා හාස්‍යය මුසුවූ වදන් පෙළකි ඒ. ”ඉදිරි සති දෙක තීරණාත්මකයි ̃ යන වදන් පෙළ, පසුගිය මාස දෙක පුරාවට නිරතුරුව අපට අසන්නට ලැබුණේය. සෞඛ්‍ය...

දේශීය පුවත්

රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කළ 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ බත්තරමුල්ල රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදියි. https://www.facebook.com/AdaDeranaLive...

දේශීය පුවත්

රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි  නාය යාම්...

දේශීය පුවත්

පාශ්චාත් කෝවිඩ් 19 නව ආර්ථික දැක්ම නමින් ජනාධිපතිතුමා වෙත බාරදෙන ලද නිර්දේශ ඇතුළත් වාර්තාව සකස් කිරීම සදහා මිලින්ද මොරගොඩ මහතාගේ පාත්ෆයින්ඩර් ආයතනය විසින් යොදාගත් පිරිසට නායකත්වය දුන් එක්තරා මහාචාර්යවරයෙක් ඇමෙරිකානු අන්තවාදී ඉවැන්ජලික ආගමික කණ්ඩායමක උවමනාවන් නියෝජනය කරන ප්‍රභලයකු බව වාර්තා...

දේශීය පුවත්

යල කන්නයේදී වී වගාව සීමා කළ යුතු බවට යහපාලන ආණ්ඩුව යටතේ කෘෂිකර්ම බලධාරීන් නිල වශයෙන් ප්‍රකාශ කළ අතර වාරිමාර්ග බලධාරීන් ඊට අනුව මහාමාර්ග ආශ්‍රතව ජලය ලබාදීම අවුල් කිරීම මගින් ගොවියා අද්‍යර්මත් කිරීමට කටයුතු කරන ලද බව රහසක් නොවේ. එහෙත් දැන් එම තත්වය තව දුරටත් වර්ධනය වී ගොවීන්...

දේශීය පුවත්

වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර තිබුණා. ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් ව...

පුරවැසි කොලම

1987 ජුලි මාසයේදී කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම්වරයා වූ හාර්දීප් සිං පූරී යාපනයේ දී ප‍්‍රභාකරන් හමුවී සාකච්ඡුාවක් පැවැත්වීය. මෙහිදී ඉන්දු ලංකා ගිවිසුම පිළිබඳ සාකච්ඡුාවක් සඳහා ඉන්දියාවට පැමිණෙන ලෙසට එහිදී ඔහුට ආරාධනයක් ලැබිණි. ප‍්‍රභාකරන් එම ඉල්ලීමට එක...

දේශීය පුවත්

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මැතිවරණ ව්‍යාපාරය ශ්‍රී ලංකා පොදුජන සන්ධානය සමඟ එක්ව සිදු කරන බව එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඊයේ පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වී...

දේශීය පුවත්

යුද්ධය අවසන් කොට 11 වසරක් සැපරිමේ විජයග්‍රාහී සැමරුමට සාපේක්ෂව යුධ හමුදාවේ නිලධාරින් 17 දෙනෙකු හට උසස් වීම් පිරිනැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ. ඒ යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකළ ඉල්ලීමකට අනුවයි. මීට වසර දෙකකට ඉහතදී ලන්ඩනයේ පිහිටි ශ්‍...

දේශීය පුවත්

කාබනික පොහොර ගොවීන්ට හදුන්වා දීමේ දි කිසිදු  බලපෑමකට සහ මුදලකට යටත් නොවන්නැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය කෘෂිකර්ම නිළධාරීන් හමුවේ පැවසුවාය.

එවැනි බලපැම් වලට යටත් වෙමින් නිළධාරින් සිදු කරන්නේ රටේ දරුපරපුරට වසවිස කැවීම බවද ආණ්ඩුකාරවරිය කීවාය.
‘ස...

දේශීය පුවත්

රට වෙනුවෙන් දිවි පිදූ විරෝධාර රණවිරුවන් සැමරීම වෙනුවෙන් සංවිධානය කෙරෙන 11 වන ජාතික රණවිරු අනුස්මරණ සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19) පැවැත්විමට නියමිතව තිබේ. බත්තරමුල්ල ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අභියසදී අද පස්වරු 04.00ට ආරම්භ වන සැමරුම් උත්සවය සඳහා ...

දේශීය පුවත්

කොරෝනා ව්‍යාප්තියට ඉඩ නොලැබෙන ආකාරයට සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරන බවට රජයේ සහ පෞද්ගලික ආයතන ප්‍රධානීන්ගෙන් වගවීම් සහතිකයක් ලබා ගැනීම සඳහා ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. රාජකාරී කටයුතු සඳහා යළි වැඩ අරඹන සෑම ආයතනයකම ප්‍...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More