දේශීය පුවත්

පවතින අධික වැසි තත්වය සමඟ බළන්ගොඩ නගරය ජලයෙන් යටවී තිබෙනවා.

මේ අතර අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ සුළං තත්වය හේතුවෙන් බළන්ගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ නිවාස කිහිපයකට හානි සිදුව ඇති බවයි වාර්තා වේ.

එසේම බළන්ගොඩ පෙට්ටිගල, මැද්දෙ කන්ද, වලේබොඩ ප්‍රදේශවල පවුල් හතළිහක් තවදුරටත් වර්ෂාපතනය පැවතියහොත් නායයෑමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථානවලට රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කරන බවයි බළන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ.

මේ අතර කළු ගඟ පෝෂණය වන ප්‍රධාන ගංගාවක් වන වළවේ ගඟ පිටාර ගැලීම හේතුවෙන් වගා බිම් රැසකටද හානි සිදු වී තිබෙනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More