ආරුමුගම් තොණ්ඩමන් අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වීමෙන් පසුව හිස්වූ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යධුරය මහ මැතිවරණය හමාර වනතෙක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ. ඒ අනුව අග්‍රාමාත්Ȁ...
තම රටේ සිටින විදේශීය පිරිසක් රෝගී වුවහොත් නෙරපා හැරීමට හෝ පන්නා දැමීමට අන්තර්ජාතික සෞඛ්‍ය නිර්දේශ යටතේ කිසිම රටකට නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. පිටරටවල් එම රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නැවත එවන්නේ නම් එය මානුෂීය අයුරි...
එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සමගි ජන බලවේගය යටතේ මහා මැතිවරණයට නාම යෝජනා ලබා දුන් හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රධාන අනූ නව දෙනෙකුගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීන්දු කළේය. අද ...
චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් කොවිඩ් ආසාදිතයින් හමුවීමත් සමග ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ දිනයේ වාර්තා විය. එය, එක් ලක්ෂ දහසය දහස් තුන්සිය දා හතරක්. ඒ අනුව සමස්ත ආසාදිතයන් ගණන පනස් නවලක්ෂය ඉක්මවා ගොස් තිබේ. වත්මන් ලෝකය පුරා ඉතා බිහිසුණු ලෙස පැතිර යමින්, මිනිස් ජීවිත ...
හෝමාගම ක්‍රිකට් ක්‍රීඩාංගණය තමන් තවමත් හදවතින් අත්හැර නැතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ, උසස් අධ්‍යාපන, තාක්‍ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රටේ අනාගතයට මෙම විශාල ක්‍රීඩාංගණය අවශ්‍ය ...
කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 09 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත. ඒ අනුව සුවය ලැබු මුළු අසාද...
ලංකා කම්කරු කොංග‍්‍රසයට ආරුමුගම් තොන්ඩමන් මහතා වෙනුවට ඉදිරි මැතිවරණයට තරඟ කරන්නට යෝජනා වී ඇති අපේක්ෂකයා කදුකරයේ මැතිවරණ කොට්ඨාස ගණණාවක් ඔස්සේ විවෘත රථයක නැගී ගමන් කරමින් මැතිවරණ නීති මෙන්ම නිරෝධායන නීති ද අමුඅමුවේ උල්ලංඝනය කරද්දී බලධාරින් නිහඩව සිටීම කණගාටුවකට කරුණකැයි මැතිවරණ ප...
හෙට(30) සෙනසුරාදා නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරේ. ඊයේ 28, බ්‍රහස්පතින්දා නිවේදනය කළ පරිදි මැයි 31, ඉරිදා දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල දවස පුරා ඇඳිරි නීතිය බල පැවැත්වේ. ජූනි 01 සඳුදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළ...
ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද වෙළෙඳ සහ රේගු පදනම් කරගත් බදුකරණ ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ පරිදි සකස් කරන ලද අන්තර්කාලීන වෙළෙඳ සහ රේගු පාදක බදු ප්‍රත්පත්ති රාමුව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්...
කෝවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් මාස දෙකක කාලයක් නොපැවැත්වුණු කොළඹ මහ නගරසභාවේ මාසික සැසිවාරය නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (29) පැවැත්විණි. මේ වන විට රටේ පවතින වාතාවරණය සලකා බලා මාස දෙකකට පසු කොළඹ මහ නගර සභාවේ මහ සභා සැසිවාරය මෙලෙස පැවැත්වූ බව නගරාධිපතිනි ...
මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1531 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ තවත් කොරෝනා ආසාදිතයෙකු වාර්තාවීමත් සමඟය.

එළඹෙන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබාගත් සාමාජිකයින් 99 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තහවුරු කර තිබේ. මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක...
මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට නොහැකිවීම හා ඊට බලපාන හේතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම ලබන සදුදා (01) දීර්ඝ වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වන බව මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට දැනුම් දුන්න...
‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය. ජපාන ගුවන් හමුදාවේ ගුවන් සංදර්ශන බළකාය ‘බ්...
රී ලංකාවේ නව ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා අද(29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවන්හි ඓතිහාසික කඩඉමක් සනිටුහන් කරමින් මැයි 14 වැනිදා වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔහු සිය අක්තපත්‍රය ජනාධිපතිවරය...
වසර 35 ක් තිස්සේ පාක්ස්ථානයේ ඉස්ලාම්බාද් නුවර සත්වෝද්‍යානයක කල්ගෙවූ මෙරට හස්තියෙකුට නිදහස දෙන ලෙස ඉස්ලාම්බාද් මහාධිකරණය නියෝග කළේ ය. ඒ අනුව මෙරට වනජිවි බලධාරීන් සමඟ සාකච්ඡා කර දින 30 ක් ඇතුළත එම එස්තියා නිදහස් කිරීමේ කටයුතු සිදු කරන ලෙස අධිකරණය දැනුම් දී ඇත. 1985 වසරේ කාවන් උපත ලබන්න...
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග එක්ව නාමයෝජනා අස්සන් කළ සාමාජිකයන් 99 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තී...
ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි සෞඛ්‍ය නිර්දේශ ඇතුළත් මාර්ගෝපදේශ හතළිස් හය යළි සංශෝධනය කරන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහගෙන් ඉල්ලා සිටියහ. කොවිඩ් 19 වයිරසය ව්‍යාප්තිය පාලනය සඳහා වන මෙ...
දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ විවෘත කරන බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය. මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක මෙම සුවිසල් කෞතුකාගාරය ඉදි කෙරේ. මහජන බැංකුව රුපියල් මිලියන 149 ක් කෞතුකාගාරයේ ඉදිකිරීමට වැය කර ඇති අතර නාවික හමුදා රණවිරුවන් එහි ඉ...
පශ්චාත් කොවිඩ් ලෝකයෙහි සියලු රටවලට බලපාන ආර්ථික බලපෑමින් මිදෙන්නට අපට පමණක් හැකියාවක් නැත. ඇත්තවශයෙන්ම එය අප රටට බලපෑම් කරනු ඇත්තේ වඩා තීව්‍ර ලෙසය. මන්දයත් එහිදී දැනටමත් අප වැටී සිටින ආර්ථික අගාධයේ පළල සුළුපටු නැති නිසාය. එහිදී මූලික වශයෙන්ම මගේ අවධානය යොමු වන කලාපයක් වන්නේ අපේ ආනය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...