මුහුණු පොතෙන්

දකුණු ආසියාවේ විශාලතම ජාතික දුම්රිය කෞතුකාගාරය මෙම වසරේ විවෘත කරන බව ප්‍රවාහන ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක මෙම සුවිසල් කෞතුකාගාරය ඉදි කෙරේ. මහජන බැංකුව රුපියල් මිලියන 149 ක් කෞතුකාගාරයේ ඉදිකිරීමට වැය කර ඇති අතර නාවික හමුදා රණවිරුවන් එහි ඉදිකිරීම් කටයුතු කරයි.

දුම්රිය ක්ෂේත්‍රයට විශේෂයෙන්ම ඇලුම් කරන විදේශ සංචාරක නරඹන්නන් 12,000 පමණ වාර්ෂිකව හෙි එන යන අතර ඔවුන්ට මෙම අපේ ජනතාවට අපේ දුම්රිය එදා මෙදා තුර පැමිණි ගමන් මඟ මෙහිදී නැරඹීමට හැකිවීම විශේෂත්වයකි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More