එළඹෙන මැතිවරණය සඳහා වෙනත් දේශපාලන පක්ෂවලින් නාමයෝජනා ලබාගත් සාමාජිකයින් 99 දෙනෙකුගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් තහවුරු කර තිබේ.
මෙහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැති බවය.
මේ අතර මැයි මස 22 වෙනිදා අලුතින් පත් කරනු ලැබූ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් 08 දෙනා ගේ පත්වීම් ස්ථිර කිරිමටද අද රැස්වූ කෘත්‍යාධිකාරි මණ්ඩලය පියවර ගනු ලැබූ බව එක්සත් ජාතික පක්ෂය නිවේදනය කර සිටියි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...