Notice Board

කොවිඩ්-19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින්  9 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ නිවේදනය කරයි.

ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19  ආසාදිතයිගේ ගණන 1540ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම අද (28) කොවිඩ්-19 ආසාදිතයින් සුවය ලැබු පුද්ගලයින් 09 දෙනෙකු රෝහල්වලින් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව සුවය ලැබු මුළු අසාදිතයින් 754 ගණනකි.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ රොගීන් 776ක් ප්‍රතිකාර ලබමින් සිටියි.

මේ අතර කොවිඩ්-19 ආසාදනය වී මෙරට මිය ගිය පුද්ගලයින් ගණන 10කි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More