ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය විකෘති කර ගායනා කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් අරඹා ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් ඒ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිහිපයක් දැනටමත් ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් ...
උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. ගායනය මගෙ විෂය නිසාත්,ඒ තුළ තවමත් හදාරමින් සිටින නිසාත් මට සැමදා ඒ පිළිබඳ ව ඇති කුතුහලය නිසාත් ,ඒ පිළිබඳ ව ලියන්න හිතුනා. මුලින්ම කියන්න ඕනෙ උමාරා කියන්නෙ කුසලතා පිරි ගායිකාවක් බවත් ඇය ගායනා කළ වස්සානයට,මලකුත්...
ඉංග්‍රීසි භාෂාවේ 'X' අකුරට අමුතුම උමතු ප්‍රේමයක් ඇති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙකු වන එලොන් මස්ක්, සුප්‍රසිද්ධ Twitter සන්නාමය 'X' ලෙස එක රැයකින් වෙනස් කළේය. බොහෝ ව්‍යාපාර අධ්‍යන විෂේශඥයන්ට අනුව , මෙම සිද්ධිය ඉතා ජනප්‍රිය වෙළඳ නාමයක් බිඳ වැටෙන ...
බ්‍රිතාන්‍ය පාලන කාලයේ ජාතික ගීය වූයේ ද ,1948 දක්වා ගුවන් විදුලියේ වාදනය වූයේද බ්‍රිතාන්‍ය ජාතික ගීතයයි. දැන් පවතින ජාතික ගීය 1951දී නිල වශයෙන් පිලිගත්තත් ,විවිධ විවේචන, නිර්වචන පදවෙනස්වීම් වලට බඳුන් වෙමින් මේ දක්වා පැමින ඇත. 1937 වන විට අපට අනන්‍යවු ජාතික...
‘තනිවෙන්නට මගේ ලොවේ‘ ගීතය උන් හිටි තැන් අමතක කරවන සැක්ස්ෆෝන වාදනයකින් රසවත් කරමින් පාසැල් පන්ති කාමරය තුළ තම දක්ෂතා විදහා දැක් වූ පාසල් සිසිවකුගේ අමතක නොවන වාදනය...අනාගතයේ අති දක්ෂ වාදකයෙක් වෙන්න කියල සුබ පතමු....
සිනොපෙක්හි පළමු ඉන්ධන තොගය මුදාහැරීම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ට්විටර් පණිවුඩයක් මඟින් දැනුම්දී ඇත. එහි දෙවන ඉන්ධන තොගය හෙට (02) පැමිණෙන බවද ඇමැතිවරයා පවසයි. ඉන්ධන පිරවුම්හල් අලෙවිකරුවන් සමඟ ගිවිසුම් අත්සන් කර අවසන් වූ පසු සිනොපෙක් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 150ක් ...
බන්ධනාගාර රැදවියන් අතර ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වන බෝවන රෝගී තත්වයක් හේතුවෙන් වවුනියාව බන්ධනාගාරය සති දෙකක කාලයක් තාවකාලිකව වසාදමා ඇති බව බන්ධනාගාර ආරංචිමාර්ග පවසයි. රෝගී රැදවියන් වැඩිවශයෙන් වාර්තාවීමත් සමඟ ඊයේ (31) සිට වසාදැමීම සඳහා පියවරගත් බවත්, වවුනියාව බන්ධනාගාරයේ රැදවියන්යන්ට සි...
අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරන්නේ මෙරට තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරන්නන් පනස්දහස ඉක්මවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි. ‘අයිස් මත්ද්‍රව්‍ය’ මෙරට ව්‍යාප්තිය ආරම්භ වී වසර තුනක් වන විට සෙසු මත්ද්‍රව්‍යවලට සාපේක්ෂව එහි ව්...
ආසියා ප්‍රගති සංසදය සංවිධාන කරන සේද මාවතේ දැනුම හුවමාරුව, 28 වැනි දේශනය ‘චීන පොලිසිය ගැන කතාවක්‘ යන මැයෙන් අගෝස්තු මස 05 වන සෙනසුරාදා සවස 3 ට බොරැල්ල කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ සුගීශ්වර ශාලාවේ දී පැවැත්වේ.
දේශීය පුවත්
විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හෙවත් ‘ඊ පාස්පෝට්’ නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට රජය තීරණය කළ බව වාර්තා වේ. විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ලක්ෂ 7 කට වැඩි සංඛ්‍යාවක් වර්ෂයකට නිකුත් කළ යුතු බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 15 ක් පමණ වැයවන බවත් මහජන ආරක...
රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන වැව් සහ විදුලි බලාගාර ආශ්රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ. මේ හේතුවෙන් වගාවන්ට සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාදීමට දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා සඳහන් කරයි. ...
බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ ඇසළ පුර පසළොස්වක පොහොය දිනය අදට (01) යෙදී තිබේ. බෝසතාණන් වහන්සේ පස්මහ බැලුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව ඉපදීම සඳහා මහාමායා කුස පිළිසිඳ ගත්තේ අද වැනි ඇසළ පොහොය දිනයක බව බෞද්ධ ඉතිහාසයේ සඳහන්ය. සිදුහත් බෝ සතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහා අභිණිෂ්ක්...
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ. ඔක්ටේන් 92 සහ 95 පෙට්‍රල් මිල මෙන්ම, සුපිරි ඩීසල් මිලද ඉහළ දමා ඇති තිබේ. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 20කින් ඉහළ නැංව...
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සමාරම්භක උත්සවයේදී ජාතික ගීය වෙනස් කර ගායනා කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ පවසන්නේ ජාතික ගීය හිතුමතේ වෙනස් කිරීම ව්...
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය ආරම්භ කිරීමේ උත්සවයේ දී ජාතික ගීය ගායනා කල ආකාරය සම්බන්ධයෙන් මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මෙන්ම දැඩි විවේචනයක් ද එල්ල වෙමින් පවතී. ශ්‍රී ලංකා ජාතික ගීයේ අකුරක් හෝ කොමාවක් හෝ කිසි ලෙසකින් වෙනස් කළ නොහැකි බව ආණ්ඩුක්‍රම ව්‍යව...
වික්‍රමසිංහ පාලනය තුළ බෙදුම්වාදී මාර්ග සිතියමේ මග සලකුණු පසුකළ ආකාරය පිළිබඳ විස්තීර්ණ සිතියමක් ජාතික සංවිධාන එකමුතුව විසින් අප වෙත එවා ඇත. පාඨක සංවාදය පිනිස එය ප්‍රසිද්ධ කරන ලෙස එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අප වෙත දන්වා ඇත. එම සවිස්...
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජනතාව සිව්වැදෑරුම් ඛේදවාචකයකට ගොදුරු වී ඇති බව නිදහස් ජනතා සභාවේ විධායක කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද(31) පැවසීය. සෞඛ්‍ය සේවය තිස් අවුරුදු යුද සමයේ ද මෙවැනි කඩාවැටීමකට පත් නොවූ බවත් , රජයේ රෝහල්...
ඉන්දියාවේ සිට එළීමට නියමිත ඉන්ධන නල මාර්ගයට ශ්‍රී ලංකාවේ පෞද්ගලික ඉඩම් හසුවන බැවින් මෙරට පාර්ශ්වයෙන් සිදු කළ යුතු ශක්‍යතා අධ්‍යයන කටයුතු ප්‍රමාද වී ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා භූමියේ වව්නියාව සිට ත්‍රිකුණාමලය දක්වාත් මන්නාරම දෙසින් කොළඹ දක්වාත් ඒම නල ම...
මෙම වසරේ මේ දක්වා ගත වූ මාස 7 තුළ ප්‍රමිතිය සම්බන්ධ ගැටලු හේතුවෙන් ඖෂධ 65 ක් භාවිතයෙන් ඉවත්කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා පවසයි. දේශීයව නිෂ්පාදන වන ඖෂධ 6 ක් සහ ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කළ ඖෂධයක් ද එම ඖෂධ 65 අතර ඇති බව ද වෛද්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...