‘තනිවෙන්නට මගේ ලොවේ‘ ගීතය උන් හිටි තැන් අමතක කරවන සැක්ස්ෆෝන වාදනයකින් රසවත් කරමින් පාසැල් පන්ති කාමරය තුළ තම දක්ෂතා විදහා දැක් වූ පාසල් සිසිවකුගේ අමතක නොවන වාදනය…අනාගතයේ අති දක්ෂ වාදකයෙක් වෙන්න කියල සුබ පතමු….
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...