අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කරන්නේ මෙරට තුළ ‘අයිස් මත්ද්‍රව්‍ය’ භාවිත කරන්නන් පනස්දහස ඉක්මවා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.
‘අයිස් මත්ද්‍රව්‍ය’ මෙරට ව්‍යාප්තිය ආරම්භ වී වසර තුනක් වන විට සෙසු මත්ද්‍රව්‍යවලට සාපේක්‍ෂව එහි ව්‍යාප්තිය දැඩිව අවධානය යොමු කළ යුතු මට්ටමකට පැමිණ ඇතැයි ද එම මණ්ඩලයේ සභාපති නීතිඥ ශාක්‍ය නානායක්කාර මහතා පවසයි.
මෙරට පාසල්වල ද දුම්කොළ භාවිතයේ වැඩිවීමක් දක්නට ලැබෙන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පවසන ඒ මහතා පසුගිය හය මස තුළ අයිස් මත්ද්‍රව්‍ය භාවිතය සම්බන්ධයෙන් කිසිම පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන නැති බව ද සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...