අද (01) පෙරවරුවේ දී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු කණ්ඩායමක් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා මුණගැසීමට ඔහුගේ නිල නිවසට ගොස් ඇති බව වාර්තා වේ.
මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් එක්ව සිට ඇති බව වාර්තා වේ.
ඉන්දීය මහකොමසාරිස්වරයාගේ ආරාධනයකට අනුව දෙමළ ජාතික සන්ධානය මෙම සාකච්ඡාවට එක්ව ඇති අතර, 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා සිදුවී ඇති බවද සඳහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...