තවර්තමාන ආණ්ඩුව ගමන් කරන මාර්ගයේ වැරැදි බොහෝ තිබෙන බවත් එම වැරැදි නිවැරැදි කරගැනීම සඳහා...කමිටුවක් පත්කරගැනීමට එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයන් තීරණය කළ බවත් ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එකඟ වූ බවත් ජාතික සංවාද අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවැසීය. අග්‍රාමාත්‍යවරයා සමඟ 29 වැනිද...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අප්‍රේල් 04 වැනි දින නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා මූලාසනයට පැමිණියහොත් ඊට ආණ්ඩු පක්ෂය විරෝධය පළකිරීමට සුදානම්න් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ. පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානාය...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද විශ්වාස්‍යක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකා මහබැංකුව හා විනිමය සුරැකුම් කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාගේ විෂය පතයෙන් ඉවත්කර මුදල් අමාත්‍යංශයට පැවරීමට ජනාධිපතිතුමා ...
ජනාධිපති සහ අගමැති හමුවූ බවත් විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිතුමාගේ සහාය හිමිවන බවටත් එක්සත් ජාතික පක්ෂය ගෙන යන ප්‍රචාර පට්ටපල් අමු බොරුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි. පක්ෂ මුලස්ථානයේදී අද (30) දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍යවරයාට සහාය ලබාදෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙන බව එක්සත් ජාතික පක්ෂය පවසයි. එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන මහතා අද (30) දින පැවති ම...
සංස්කෘතික ඝාතක විචාරකයන්ට ගෝචර නොවූ විශිෂ්ට නවකතාවක් ගැන වචනයක්.... ඉසුරු ප්‍රසංග විසින් රචිත පේමතෝ ජායතී අසෝකෝ නවකතාව පිළිබඳ යමක් ලිවීම වැදගත් වන්නේ හේතු දෙකක් නිසාය. එකක් එය හොඳ නවකතාවක් වීමය. ඊටත් වඩා වැදගත් අනෙක් හේතුව වන්නේ මේ කෘතියේ එන ගැඹුරු සමාජ දේශපාලන සංවාදය ම...
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි. ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙන්නේ වැලිකඩ බන්ධනාගාර සිද්ධිය මුල්කරගනිමින් කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්ස මහතා අත්අඩංගුවට ගැ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්වී තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තීරණාත්මක විශේෂ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රදානත්වයෙන් ඉතා ඉක්මනින් පැවැත්වීමට නියමිත බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලි...
එක්සත් ජාතික පක්ෂයේ සමහරුන් ඒකාබද්ධ විපක්ෂය සමග ඩීල් දමා තිබෙන බවත් එසේ ඩීල් දමා හොරුන් ආරක්ෂ නොකළේනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙසේ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි...
විශ ශරීරගත කිරීමේ සිද්ධියකට අදාළව ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් 60දෙනෙක් නෙරපා දමමින් ශාන්ත පීටර්ස්බර්ග්හි ඇමේරිකානු තානාපති කාර්යාලය වසාදැමීමට රුසියාව පියවර ගනී.
ඉන්දියාවේ නැගෙනහිර වෙස්ට් බෙන්ගාල්හි දෙපිරිසක් අතර දින දෙකක් තිස්සේ ඇතිවූ ගැටුම් වලින් තිදෙනකු මියගොස් තවත් බොහෝපිරිසක් තුවාල ලබා ඇත. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂයේ කණ්ඩායමක් සහ ඔවුන්ට විරුද්ධ පිරිසක් අතර මෙම ගැටුම් හටගෙන ඇත. අවසානයේ මෙය හින්දු මුස්ලිම් ගැටුමක් බවට වර්ධනය වි ඇතැයි...
කේප් ටවුන් හී දකුණු අප්‍රිකාව සමග පැවැති ටෙස්‌ට් තරගයේදී පන්දුව පළුදු කළ බවට වැරදිකරු වූ ඔස්‌ටේ්‍රලියානු ක්‍රිකට් නායක ස්‌ටීවන් ස්‌මිත් සිය වසරක තරග තහනමෙන් පසුව මාධ්‍ය හමුවේදී ඉකි ගසා අඬමින් එම සිදුවීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ලෝකය පුරා සිටින මාගේ ක්‍රිකට් ලෝලීන්ගෙන් මෙන්ම ක්‍රිකට...
පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය එතරම් ව්‍යාකුල වී තිබෙන බව මේ වන විට ඉතා හොදින්ම රටේ පොදු මහ ජනතාවට තේරී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි. අවුරුදු 03 ක් තිස්සේ යහපාලන ආණ්ඩුවට තිබුණු එකමදේ නව මැතිවරණ ක්‍රමය ගෙන ආ එක ...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සඳහා එක්සත් ජාතික පෙරමුණේ දේශපාලන පක්ෂ නායකයින් දෙදෙනෙකු මේ වන විටත් තීරණය කර තිබෙන බවත් අනෙකුත් පක්ෂ නායකයින් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය තවදුරටත් සාකච්ඡා ...
ග්ලයිෆොසේට් තහන්ම් කිරීම ඇතුළු කරණුගණනාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරිපත් කර ඇති බවත් එම කරුණුවලට අප්‍රේල් 04 වැනිදාට පෙර අග්‍රාමාත්‍යවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන...
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය. ඊයේ නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ. කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය. ...
ශ්‍රී ලංකා මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට යළිත් ඉංග්‍රිසි බසින් වරෙන්තුවක් නිකුත්කර තිබේ. රතු වරෙන්තුවකින් ඔහු අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(29) දින අධිකරණයට දැනුම්දී ඇත. මීට අමතරව ශ්‍රීලංකා මහබැංකුවේ බැදුම්කර වංචාවට චොදනාවට ලක්ව තිබෙන...
අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාර වශයෙන්ම ජයගන්නා බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අැමති ඩිලාන් පෙරේරා මහතා පවසයි. මෙතරක් අප‍්‍රසාදයට ලක් වූ අගමැතිවරයෙක් ඉතිහාසයේ මෙරට නොසිටියේ යයිද ඔහු සදහන් කරයි. බදුල්ල ද...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්‌වන උනන්දුව අනුව එය සාර්ථක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (28 වැනිදා) පැවසීය. මෙම විශ්වාසභංග යෝජනාවට එජාපයේම මැති ඇමැතිවරුන් පිරිසක්‌ද උනන්දු වන බව පැවසූ හිටපු ජනාධිපතිව...
දෙමළ ඩයස්‌පෝරාවේ අරමුණ ශ්‍රී ලංකාව තුළ ඊළමක් බිහිකර ගැනීම බව බෙංගමුවේ නාලක හිමියෝ ඊයේ (28 දා) දහවල් කොළඹ රාජගිරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතා පැවසීය. මෙහිදී තවදුරටත් කරුණු දැක්‌වූ උන්වහන්සේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය ඇරඹීමේ මූලික අදහස තමා 2014 වසරේදී ඩුබායි රටේ සිටින සුනිල් චන්ද්‍රකුමාර ස...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...