දේශීය පුවත්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බව ජාතික නිදහස් පෙරමුණ අවධාරණය කරයි.

ඒකාබද්ධ විපක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා පෙන්වා දෙන්නේ වැලිකඩ බන්ධනාගාර සිද්ධිය මුල්කරගනිමින් කුමන්ත්‍රණකාරී ලෙස ගෝඨාභය රාජපක්ස මහතා අත්අඩංගුවට ගැනීමේ සුදානමක් තිබෙන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නඩු කිහිපයක් ක්‍රියාත්මක බවත් මින් එක් නඩුවකින් හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කිරීමට ආණ්ඩුවට අවශය වී තිබෙන බවද ජයන්ත සමරවීර මනත්‍රිවරයා ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More