දේශීය පුවත්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටද විශ්වාස්‍යක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහබැංකුව හා විනිමය සුරැකුම් කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාගේ විෂය පතයෙන් ඉවත්කර මුදල් අමාත්‍යංශයට පැවරීමට ජනාධිපතිතුමා අතිවිශේෂ ගැසට් නිවේදනයකින් ක්‍රියා කිරීම තුළින් මෙම විශ්වාසය බිද වැටී ඇති බව ඉතා හොදින් පෙන්නුම් කෙරෙන බවද මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම නිසා මෙම විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කර අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීමට සියළුම දෙනා ක්‍රියා කළ යුතු බවද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

හිටපු ජනාධිපතිවරයා මේබව ප්‍රකාශ කළේ දිවුලපිටිය ප්‍රාදේශිය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගීවෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More