ප‍්‍රධාන පුවත්

අපේ‍්‍රල් මස 04 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාදයට ලක් කරන රනිල් වික්‍රමසිංහ අගමැතිට එරෙහි විශ්වාසභංග යෝජනාව ස්ථාර වශයෙන්ම ජයගන්නා බව ශ‍්‍රීලනිප මාධ්‍ය ප‍්‍රකාශක රාජ්‍ය අැමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මෙතරක් අප‍්‍රසාදයට ලක් වූ අගමැතිවරයෙක් ඉතිහාසයේ මෙරට නොසිටියේ යයිද ඔහු සදහන් කරයි.

බදුල්ල දිස්ත්‍රික්කයේ ශ‍්‍රීලනිප පළාත් පාලන මන්ත්‍රිවරුන් දිවුරුම් දීමේ අවස්ථාව අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

දියවන්නාවේ මෙතෙක් පැවති කොඩිවිනය ස්ථිර වශයෙන්ම හතර වැනිදා කපා දමන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More