දේශීය පුවත්

පළාත් පාලන නව මැතිවරණ ක්‍රමය එතරම් ව්‍යාකුල වී තිබෙන බව මේ වන විට ඉතා හොදින්ම රටේ පොදු මහ ජනතාවට තේරී තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා පවසයි.

අවුරුදු 03 ක් තිස්සේ යහපාලන ආණ්ඩුවට තිබුණු එකමදේ නව මැතිවරණ ක්‍රමය ගෙන ආ එක බවත් එයද මේ වන විට හත්පොලේ ගාගෙන ඇති බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි. ජයග්‍රහණය කරන පක්ෂයට හිමි බෝනස් මනත්‍රි ආසන පරාජයවුනු පක්ෂවලට ලබාදී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවා ගැනීමට නොහැකිවී ඇති බවත් සමහර ආයතනවල සභාපතිවරුන් තොරාගන්නේ කාසිය උඩදමා සිංහ පොල්ල බැලීමෙන් බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

විමල් වීරවංශ මන්ත්‍රිවරයා මේ බව ප්‍රකාහ කළේ අද (29) දිනකඩුවෙල මහනගරසභාවේ නව පුරපති වශයෙන් බුද්ධික ජයවිලාල් මහතා වැඩබාරගැනීමෙන් පසුව පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More