දේශීය පුවත්

ජනාධිපති සහ අගමැති හමුවූ බවත් විශ්වාසභංගයේදී අග්‍රාමාත්‍යවරයාට ජනාධිපතිතුමාගේ සහාය හිමිවන බවටත් එක්සත් ජාතික පක්ෂය ගෙන යන ප්‍රචාර පට්ටපල් අමු බොරුවක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කරයි.

පක්ෂ මුලස්ථානයේදී අද (30) දින පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කළේ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අභයවර්ධන මහතා විසිනි. අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව අනිවාරයෙන්ම ජයග්‍රහණයකරන බවත් එය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පිරිසක්ද අනිවාරයෙන්ම සහයෝගය ලබා දෙන වත් අභයවර්ධන මහතා පෙන්වා දුන්නේය.

විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් නොවුවොත් 04 වෙනිදා රාත්‍රි 9 වන විට සම්මුතිවාදී ආණ්ඩුවක් නැති වන බවද ලක්ෂ්මන් යාපා අභයවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More