අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා දක්‌වන උනන්දුව අනුව එය සාර්ථක වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (28 වැනිදා) පැවසීය.
මෙම විශ්වාසභංග යෝජනාවට එජාපයේම මැති ඇමැතිවරුන් පිරිසක්‌ද උනන්දු වන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එක්‌සත් ජාතික පක්‍ෂය අද මුහුණ පා තිබෙන තත්ත්වය නිසා එම පක්‍ෂය ඉදිරියට රැගෙන යා යුතු අය පිළිබඳවද ගැටලුවක් මතු වී ඇතැයි කීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...