දේශීය පුවත්

එක්සත් ජාතික පක්ෂයේ සමහරුන් ඒකාබද්ධ විපක්ෂය සමග ඩීල් දමා තිබෙන බවත් එසේ ඩීල් දමා හොරුන් ආරක්ෂ නොකළේනම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව මෙසේ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මනත්‍රි මුජිබර් රහුමාන් මහතා ප්‍රකාශ කරයි.

තාජුඩින් ඝාතන සිද්ධිය යටපත්කිරීම අල්ලස් කොමසාරිස්වරිය ගෙදරයාම ඇතුළු සිද්ධි කිහිපයක් ඇතිවීමට හේතුව මෙම ඩීල් දැමීමට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් වගකිවයුතු බවද මුජිබර් රහුමාන් මනත්‍රිවරයා ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More