පරාජිත අගමැති නජිබ් රසාක්‌ගෙන් පලිගැනීමට තමා ක්‍රියාකරන්නේ නැතැයි නව මැලේසියානු අගමැති මහාතීර් මොහමඩ් ප්‍රකාශ කර ඇත. රාජ්‍ය මුදල් අයථා ලෙස පරිහරණය කිරීම ගැන නජීබිට චෝදනා එල්ල වී තිබුණි. අපට අවශ්‍ය නීතිය සැමටම පොදු ලෙස ක්‍රියාත්මක කිරීමය යයි මහාතීර් මොහමඩ් තවදුරටත් සඳහන් කර ඇත. මැලේ...
බිහිසුණු ත්‍රස්‌තවාදී ක්‍රියා සිදු කළ කොටි නායකයන් ඇතුළු කොටි ක්‍රියාකාරීන් 154 දෙනකු ඉන්ටර්පෝල් ලැයිස්‌තුවෙන් ඉවත් කර ඇත්තේ කාගේ නිගමනයක් මතදැයි මෙතෙක් හෙළි වී නැත. මේ වන විට ඉන්ටර්පෝල් ලැයිස්‌තුවේ ඇත්තේ මෑතකදී ඇතුල් කළ එමිල් කාන්තන් සහ තවත් අයකුගේ නමක් පමණකි. නෝර්වේ කොටි නායක නෙදියවන්...
"ඔය කියන තරම්, හිතන තරම් ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නැතැයි" සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ට පැවසීය. බදු ප්‍රශ්න රටේ ජනතාවට තදින්ම බලපාන බව ජෝන් අමරතුංග ඇමැතිවරයාගෙන් අප ඇසූ ප්‍රශ්නයකට ඇමැතිවරයා එසේ පැවසීය. ඇමැතිවරයා මෙසේද පැවසීය. බදුවලින් ආණ්‌ඩුවට ආදාය...
ශ්රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පක්‍ෂයතක් සමග එක්ව කටයුතු කල නොහැකි බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් පවසයි. ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගෙන් පිරිසක් මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව පැවසීය. ‘එක්සත් ජාතික පක්ෂයේ චින්තනය තනය පැත්තට බරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ...
60 දශකයේ මැද භාගයේ තාත්තා, අම්මා, අක්‌කලා දෙන්නා, අයියා හා නංගී සමඟ අප වෙසක් සිරි නරඹන්නට ගියේ පයින්ය. නිවසේ සිට හැතැප්මක්, එකහමාරක් පමණ දුරින් වූ ගාලු නගරයට වෙසක් දා රෑ පයින් යද්දී නංගී, අම්මා වඩාගත් ගමන්ද තාත්තා, මා ඔහුගේ කරමත හිඳුවාද යනු දක්‌නා ලදී. ඕල්කට් පිළිමය අසල මාකැට්‌ටුවේ තොරණ චමත්...
ජනිත සෙනෙවිරත්න වර්තමාන ආණ්‌ඩුව ජනතාවට ලබාදී තිබූ අවසාන සහනය ද කපා දමමන් ඉන්ධන මිල ඉහළ දමා තිබේ. ඒ අනුව ඔක්‌ටේන් 92 පෙට්‍රල් ලීටරය රුපියල් 137 දක්‌වා ද ඔක්‌ටේන් 95 පෙට්‍රල් ලීටරය රුපියල් 148 දක්‌වා ද ඔටෝ ඩීසල් ලීටරය රුපියල් 109 දක්‌වා ද සුපර් ඩීසල් ලීටරය රුපියල් 119 දක්‌වා ද භූමිතෙල් ලීට...
කරුණු කිහිපයකට විරෝධය දක්වමින් එළඹෙන මැයි මස 17 වන දින දීප ව්‍යාප්ත එක්දින වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමය මේ බව කියා සිටියේය. සැබෑ ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ...
මාලබේ සයිටම් සිසුන් කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය විජයදාස රාජපක්ෂ යන මහත්වරු ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අනුමැතිය සඳහා අමාත්‍යමණ්ඩලයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව දැනට සයිටම් ආයතනයේ සිටින සිසුන් 980 දෙනෙකු පමණ ඔවුන්ගේ මූලික සුදු...
ලබන සතිය තුළ බස් රථ ගාස්තුව සියයට 10 කින් ඉහළ නැංවිය යුතු බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. අද(11) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මේ බව කියා සිටියේය. වසරකට වරක් ජුනි මාසයේ 1 වන දා සිදු කිරීමට තිබෙන බස් ගාස්තු සංශෝධනයට මෙය ඇතුළත් කරන බව...
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නැගෙනහිර වෙරළේ සිට ද රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ සිට ද තම තමන්ගේ මැයි රැලි අමතමින් දෙනවා කියූ “ජනතා සහන” දැන් සිටම ලැබෙමින් පවතී. ඒ අනුව යමින් දෙදෙනා එක්ව ‘මිල සූත්තරයක්’ පෙන්වමින් ජනතාවට ‘අපූරු ඉන්ධන සහනයක්’ ලබා දී තිබේ. ඒ අනුව පෙට්රල්...
විජිතපුර වැනි වටිනා ඓතිහාසික ස්ථාන ආරක්ෂා කරගැනීමට රජයේ ඉහළ නිලධාරීන් වහා මැදිහත් විය යුතු බව රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පවසයි. උන්වහන්සේ මේ බව කියා සිටියේ විජිතපුර ඓතිහාසික ස්ථානයක ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්ය.
සෑම පෙට්‍රල් ලීටරයකටම රුපියල් 45 ශත 50ක බද්දක් ආණ්ඩුව ඛනිජතෙල් නීතිගත සංස්ථාවෙන් අයකරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා අද(11) පාර්ලිමේන්තුවේදි ප්‍රකාශ කළේය. ඒ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදිත් කතාබහට ලක්වු අවස්ථාවේදීය
ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 12 දෙනෙකු සිය ධුරයෙන් ඉල්ලා අස්වී දෙනකුගෙන් පමණ පිරිසක් තම කණ්ඩායම එක්වීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා පවසයි. මේ වන විටත් එම පිරිස් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සුදුසු අවස්ථාවක දී ඔවුන් තම කණ්ඩායම සමඟ එක් වනු ඇ...
තව මාස 2ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ක්‍රියා නොකොළොත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනිවාර්යෙන්ම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වී විපක්ෂයෙන් අසුන්ගන්නා බව එ.ජා.ප.යේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්න්ද ව්ජේසිරි මහතා ප්...
තමන් විසින් කල ප‍්‍රකාශයක් ගැන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගෙන් සමාව ඉල්ලූ බවට පලවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා සදහන් කරයි. තමන් ජනාධිපතිවරයාගෙන් සමාව නොඉල්ලු බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. කැබිනට් රැුස්වීමෙන් පසු ජනාධිපතිවරයා සමග සාකච්චා ක...
දේශපාලන කුහකත්වයෙන් තොරව දේශපාලනය කිරීම එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම වත්මන් රජයේත් ප්‍රතිපත්තිය බව තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසීය. අමාත්‍යවරයා එසේ ප්‍රකාශ කළේ වැලිගම, පොල් අතුමෝදර පාලම ජනතා අයිතියට පත්කිරීම සහ ජපන් ආධාර මත ඉදිකරනු ලැබූ තවත් පාලම...
බලපත්‍රයක් නොමැතිව අලි පැටවෙකු ළඟ තබා ගත් බවට චෝදනා ලැබ සිටින උඩුවේ ධම්මාලෝක හිමියන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුවෙන් උන්වහන්සේ නිදහස් කරන මෙන් විත්තියේ නීතිඥවරු කළ ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. ඒ බව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය විත්තියේ සාක්ෂි කැඳවීමට තීන්දු කළේය. ...
මීළඟ ජනාධිපතිවරණයේදීත් පොදු අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බවත්, අග‍්‍රාමාත්‍යවරයා මැයි දින සැමරුමෙන් පසුවද තමන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කළ බවත් සම කැබිනට් ප‍්‍රකාශක, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය. ඉදිරිපත් කරන්නේ පක්‍ෂ නායකයෙක්ද එසේත් නැතිනම් පොදු අප...
මම නිතර සටනේ නිරත වෙලා ඉන්නේත්, පක්ෂය එක්ක ආණ්ඩුව එක්ක සටන් කරන්න වෙලා තියෙන්නේත්, පුත්තලම ජනතාව වෙනුවෙන් යැයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය. ඊයේ (10දා) පෙරවරුවේ පල්ලමදී, සෙන්ගල්ඔය වාරි ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කරමින් පළමු පස් පිඩැල්ල කැපීමෙන්...
මෙවර අයි.පී.එල් තරගාවලියේ නොකඩවා තුන්වැනි ජයග්‍රහණයත් ලබා ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ 4 වැනි ස්ථානය දක්වා පැමිණ ඇති මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකරු මහේල ජයවර්ධන ලොව හොඳම පුහුණුකරුවා බව මුම්බායි කණ්ඩායමේ හිමිකාරිනිය මෙන්ම ලොව 18 වැනි ධනවත්ම පුද්ගලයා වන මුකේෂ් අම්බානිගේ බිරිය වන නීටා අම්බානි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...