තව මාස 2ක් ඇතුළත එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීමට ක්‍රියා නොකොළොත් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අනිවාර්යෙන්ම ජාතික ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේ ස්වාධීන වී විපක්ෂයෙන් අසුන්ගන්නා බව එ.ජා.ප.යේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්න්ද ව්ජේසිරි මහතා ප්‍රකාශ කරයි.රටට වැඩක් කිරීමට නම් එ.ජා.ප. තනි ආණ්ඩුවක් අත්‍යවශ්‍ය බවද ඒ මහතා පෙන්වා දෙයි.මේ පිළිබඳව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසංහ මහතාට දැනුම් දී තිබෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී චම්න්ද ව්ජේසිරි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...