දේශීය පුවත්

“ඔය කියන තරම්, හිතන තරම් ජනතාවට දැන් ඒ හැටි ප්‍රශ්න නැතැයි” සංචාරක සහ ක්‍රිස්‌තියානි කටයුතු පිළිබඳ ඇමැති ජෝන් අමරතුංග මහතා ට පැවසීය.

බදු ප්‍රශ්න රටේ ජනතාවට තදින්ම බලපාන බව ජෝන් අමරතුංග ඇමැතිවරයාගෙන් අප ඇසූ ප්‍රශ්නයකට ඇමැතිවරයා එසේ පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය. බදුවලින් ආණ්‌ඩුවට ආදායම් ලැබෙනවා. බදු ප්‍රශ්න ජනතාවට තදින්ම දැනෙන්නේ නැහැ. දැන් මහා මාර්ගයේ වාහනවලින් පිරිලා. ඒ වගේම විනෝද ගමන් යනවා. මිනිස්‌සුන්ට ඔය කියන තරම් ප්‍රශ්න නැහැ. මොනවා කිව්වත් ආණ්‌ඩුව අපි දිගටම පවත්වාගෙන යනවා.

විරුද්ධවාදීන් හැමදාම ආණ්‌ඩුව විවේචනය කරනවා. එයාලට ආණ්‌ඩුව පෙනෙන්නේ වැරැදි විදිහටයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More