දේශීය පුවත්

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට එක්සත් ජාතික පක්‍ෂයතක් සමග එක්ව කටයුතු කල නොහැකි බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රීලනිප 16 දෙනාගෙන් පිරිසක් මුණ ගැසුනු අවස්ථාවේදී එතුමන් මේ බව පැවසීය.

‘එක්සත් ජාතික පක්ෂයේ චින්තනය තනය පැත්තට බරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බණ්ඩාරනායක මහත්තයා පටන් ගත්ත කාලේ ඉස්සරහට ගෙනාවේ ජාතියට ආගමට සංස්කෘතියට ඉදිරිය ගන්න පක්ෂයක් විදිහට.

ඒ නිසා මං හිතන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ චින්තනයත් එක්ක ඉදිරියට යන්න පුළුවන් කියලා. මේ චින්තන දෙක එකට එක් කරන්න පහසු වෙන්නෙ නෑ. එකතුවීම තුළ ඔය ගමන යන්න බෑ ඔය පක්ෂ දෙකටම’



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More