පුවත්
දේශීය පුවත්

නැවතත් කොටි සංවිධානය ඇති කළ යුතු යයි විජයකලා මහේෂ්වරන් රාජ්‍ය ඇමතිනිය විසින් උතුරු පළාත තුළ ඇතිව තිබෙන තත්වය සම්බන්ධයෙන් සිදු කළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයේදී නොකියවුනු දෙයක් ඇති බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසයි. අද (08) මාතර ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකට එක් වෙමින් හිටපු ආරක්ෂක ...

දේශීය පුවත්

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් මාධ්‍ය ඉදිරිපිට විජයකලා මහේෂ්වරන් හිටපු ඇමතිවරයට දුරකථන ඇමතුමක් ලබාදීමේ සිදුවීම තමන් හෙළා දකින බව අමාත්‍ය දයා ගමගේ මහතා පැවසයි. අද පැවති උත්සවයකින් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ‌මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක් ව...

දේශීය පුවත්

කැරලි,කෝලහල මැඩ පැවැත්වීම සඳහා තවත් කඳුළු වායු උණ්ඩ 10,000 ක් මිලට ගැනීමට පොලීසිය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ තිබේ. මේවා රට පුරා කැරලි මර්ධන ඒකක වලට බෙදා හැරීමට කටයුතු කරන බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.

GOSSIP

මෙරට ඉතිහාසයේ ‘විප්ලව’ සොයා යන්නකුට මුලින්ම හමුවන විප්ලවවාදියා රෝහණ විජේවීර ය. ඔහුගේ පයට මේ මහපොළොවේ වැලි ඇටයක් අවසන් වතාවට පෑගී ද දැනට වසර 29ක් ඉක්මවා ගොසිනි. එසේ වුවත් මෑතක සිට විජේවීර නාමය යළිත් සමාජය තුළ රැව්දෙන්නට පටන්ගෙන තිබේ. එතෙකින් නොනැවතී විජේවීර නාමය හා බැඳුණු චරිත ද දැකගන්නට හැක...

ක්‍රීඩා පුවත්

සත්කාරක රුසියාව පරාජය කරමින් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට පිවිසිමට ක්‍රොඒෂියා කණ්ඩායම සමත්විය. ඒ දඬුවම් පහර වටයෙන් ගෝල 4-3ක ජයක් වාර්තා කරමනි. මෙවර ලෝක කුසලාන තරගාවලියට ඒක්වූ කණ්ඩායම් 32 අතරින් පහළම ශ්‍රේළිගත කිරීමේ කණ්ඩායම ලෙස රුසියාව තරගාවලියට ඒක්වුවත් ඔවුන් පෙරළිකාර ලෙස අව...

දේශීය පුවත්

මොරගහකන්ද ජලාශයට සමගාමීව ඉදිවෙමින් පවතින කළු ගඟ ජලාශයේ ජලය පිරවීම සහ ජලාශයෙන් මොරගහකන්ද ජලාශයට ජලය රැගෙන යන නව ඇළ මාර්ගය ඉදිකිරීම මොරගහකන්ද ජලාශයේ ඉදිරිපිට ඉදි වූ කළු ගලින් නිම වූ නව බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීම සහ මොරගහකන්ද ජලාශය කුලසිංහ මොරගහකන්ද ජලාශය නමින් නම් කිරීම ලබන 23 වන දින ජනාධිපති ...

දේශීය පුවත්

අනුරාධපුර දීපානි විද්‍යාලය අසලදී සන්නද්ධ කණ්ඩායමක් විසින් සුජීව ප්‍රසන්න නැමති පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම සිද්ධියේ ප්‍රධාන සැකකරු හා තවත් අයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ. මාම්පටිදේවහේලාගේ චමින්ද පුෂ්පකුමාර නොහොත් පුල්ලයාර් චමින්ද යන නාමයෙන් හඳුන්වන ලබන වයස අවුරුදු 37 ක් ව...

දේශීය පුවත්

මනාදර්ශනයක් ඇති ඍජු තීරණ ගන්නා නායකයෙකු රටට තෝරා පත් කර ගත යුතු බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඊට එකම සුදුස්සා බවත් ‘‘හරිමග’’ සංවිධානයේ නිර්මාතෘ විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. ඊයේ (07) සවස කොළොන්නාවේ පැවති ‘‘හරිමග’’ සංවිධානයේ සමාරම්භක උත්සවය අමතමින් ඔහු මේබව සඳහන් කළේය. ...

දේශීය පුවත්

සිංගප්පූරුවේ පැවැත්වෙන 06 වන “ජගත් පුරවර” සමුළුව ඇතුළු සමුළු කිහිපයකට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (08) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබේ. හෙට (09) පැවැත්වෙන “ජගත් පුරවර සමුළුවේ” ආරම්භක සැසියෙහි “ නාගරික සංවර්ධනය හා පරිසරය සුරකිමු” යන මැයෙන් මුඛ්‍ය දේශනය පවත්වන්නේ අග...

දේශීය පුවත්

අර්ජුන් ඇලෝසියස්ගෙන් (ලක්‍ෂ 50 ක) මුදල් චෙක්පත් තමන්ගේ සමාගමකට ලැබුනේ යයි වාර්තා වුවද ඒ ගැන තමන් නොදන්නා බවත් තමනට කිසිදු සමාගමක් නැති බවත් හිටපු ඇමති රවි කරුණානායක මහතා පවසයි. තමන් ඇමති ධුරය දරද්දී මහ බැංකුව හෝ වෙනත් බැංකු අයත්ව නොතිබූ බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි. තොටලග ප‍්‍රදේහයේදී ම...

ක්‍රීඩා පුවත්

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ ස්විඩන කණ්ඩායම ගෝල 2-0ක් ලෙස පරාජය කරමිනි. තරගයේ පළමු අර්ධයේ පටන්ම එංගලන්ත කණ්ඩායම ඉදිරියෙන් පසුවූයේ මැගියුරේ 31 වැනි විනාඩියේදී වාර්තා කළ ගෝලයත් සමගිනි. නැවතත් දෙවැනි අර්ධයේ...

ප‍්‍රධාන පුවත්

කවුරුන් කැමති හෝ අකමැති වුවද සිය භූමිය වෙනුවෙන් ප්‍රභාකරන් සටන් කළ බව තමන් පිළිගන්නා බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඩෑන් ටීවි නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදි දෙමළ දේශපාලනඥයින් ජාතීවාදීන් ලෙස හදුන්වන බව එක්සත් ජාතික පක්ෂ ප...

ප‍්‍රධාන පුවත්

අනාගතයේදී පිහිටු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (07) පස්වරුවේ කොළෙන්නාව ප්‍රදේශයේ පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. කාලයට ගැලපෙන ආකාරයෙන් අද තිබෙන ගැටළුවලට අවශ්‍ය විසඳුම් ...

පුරවැසි කොලම

අද අපේ බොහෝ දරුවන්ට දරුවකු ලෙස ජීවත් වන්න බැරි වෙලයි තියෙන්නේ. ළමා කාලය විඳින්න බැරි වෙලා තියෙනවා. ආදරය සහ ක්‍රීඩාවෙන් ඈත් වෙලා තියෙනවා. හෙට දවස ගැන අවිනිශ්චිත බවක් ඇති වෙලා තියෙනවා. මව්පියන්ගෙන් සහ සමාජයෙන් ඈත් වෙලා වට්ස් ඇප් එකක් ඇතුළේ, වයිබර් ඇතුළේ එහෙමත් නැත්නම් ඉමෝ ඇතුළේ මොළය විඩාවට පත් කරමි...

දේශීය පුවත්

ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති ධම්මිකර රණතුංග මහතාගේ පරිහරණය සඳහා කෝට් දෙකහමාරකට වැඩ වටිනාකමකින් යුත් වොල්වෝ XC90 රථයක් ගෙන්වා ඇති බව වාර්තාවේ. ධම්මිකර රණතුංග මහතා ලංකා ඛනිජතෙල් තොග නිමාවේද සභාපතිවරයා ලෙස කටයුතු කරන අතර එම තනතුරට අදාලවද මීට මාස 06කට පමණ පෙර කෝටි 03කට ආසන්න මුදලක් වැය කර නවතම B...

විදේශ පුවත්

පාකිස්තාන අධිකරණයක් ඊයේ (6) එරට හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක් නියම කළේය. එංගලන්තයේ ලන්ඩන් නුවර සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එල්ල වී තිබෙන දූෂණ චෝදනාවලට වරදකරු කරමින් මෙම දඬුවම ලබාදී තිබේ. පාකිස්තාන මහ මැතිවරණය ලබන 25 වැනිදා පැවැත්වීමට නියමිත අතර හි...

GOSSIP

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි විජයකලා මහේෂ්වරන් මේ දිනවල ආන්දෝලනයට තුඩු දී තිබෙනා චරිතයක්. ඒ ඇය පසුගියදා සිදු කළ කොටි ත්‍රස්තවාදී සංවිධානය නැවතත් ඇති කළ යුතු බවට වන ප්‍රකාශයක් නිසා. කෙසේ වෙතත් මන්ත්‍රීවරිය විසින් සිදු කළ තවත් එවැනිම ප්‍රකාශයක් පිළිබදව මාධ්‍ය වාර්තා උපුටා දක්වයි. එනම් ...

දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමකින් තොරව පැවැත්වීමට හැකි ෙනෙතික අවශ්‍යතා සපුරා දෙන ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ වෙත දැනුම් දී තිබේ. ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂ නායක, සභා නායක, ආණ්ඩු පක්ෂ සංවිධායක, විපක්ෂයේ ප්‍රධාන ...

දේශීය පුවත්

මුදල් අමාත්‍යාංශය මඟින් හදිසියේ ඉන්ධන මිල වැඩි කිරීමට තීරණය කළද පෙර පැවැති මිල ගණන්වලට පමණක් ඉන්ධන නිකුත් කරන ලෙසට දන්වමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සියලු සිපෙට්කෝ බෙදුම්හල්කරුවන් වෙත චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඊයේ (06දා) පියවර ගෙන තිබේ. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම පියවර ගෙන ඇත්තේ ජන...

දේශීය පුවත්

ආණ්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස කල් දමමින් සිටින පළාත් සභා මැතිවරණය දිනාගැනීම සහ ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙලට එරෙහිව ආසන මට්ටමින් දැවැන්ත සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීමට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානමින් සිටී. ”පොදුජන රළ” ලෙස නම් කර ඇති මෙම සම්මන්ත‍්‍රණ මාලාව ආණ්ඩු විරෝධයේ ජාතික ...

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More