ප‍්‍රධාන පුවත්

අනාගතයේදී පිහිටු වන්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු රජයක් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අද (07) පස්වරුවේ කොළෙන්නාව ප්‍රදේශයේ පැවති ‘හරිමග’ සමාරම්භක සමුළුව අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

කාලයට ගැලපෙන ආකාරයෙන් අද තිබෙන ගැටළුවලට අවශ්‍ය විසඳුම් ලබාදීමට සඳහා මහින්ද චින්තනය ඉදිරියට ගෙනයා යුතු බව හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වියත්මග සංවිධානය ඇති කරන ලද්දේ ඒ සදහා විද්වතුන් ව්‍යවසායකයන් එක් කිරීමට බව පැවසූ රාජපක්ෂ මහතා ඉදිරියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ බලයට ආ විට එම සංවර්ධනය වැඩපිළිවෙල මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ඉදිරියට දියත් වන වද කියා සිටියේය.

සම්පූර්ණ කතාව පහතින් –

2018.07.07 දින හරිමග සම්මන්ත්‍රණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව

කොලොන්නාව පුරාණ රජ මහා විහාරයේදී ජූලි මස 07 දා පැවති හරිමග සංවිධානයේ ප්‍රාරම්භක උත්සවයට ගොඨාබය රාජපක්ෂ මහතා සහ එතුමා සභාපතිත්වය දරන වියත්මග සංවිධානය නියෝජනය කරන විද්වතුන් පිරිසක් සහභාගී වූ අවස්ථාවෙ සිදු කරන ලද දේශණය…

Gepostet von GR Media am Samstag, 7. Juli 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More