ආණ්ඩුව ජන බලයට බියවී නොමැති බව පැවසුවද ඇතැම් නගර වල මාර්ග වල කාණු කපමින් මාර්ග බාධක යොදමින් සිටින බව ආචාර්ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි. සිය නිළ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කරයි. ‘ජනබලය නවත්වන්න හොරගොල්ලේ විස්කි මැඩම් නුවර පාර මැද්දේ කාණුවක් කපලා‘ යන උද්ධෘතයක් දැක්වෙන ඡායා...
ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන “ජනබලය කොළඹට“ ජන රැළිය කොළඹ, ලේක්හවුස් වටරවුම ආසන්නයේ පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. මීට සුළු වේලාවකට පෙර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව අද(05) පස්වරු 2 ට ජනබ...
ව්ලදිමීර් ඉල්යීච් ලෙනින්ගෙන් අනතුරුව සෝවියට් දේශයේ පාලන බලය සියතට ගත් ජෝසප් ස්ටාලින්, නට්සිවාදීන්ගෙන් සෝවියට් දේශය බේරාගත් අසහාය නායකයා ලෙසින් තවමත් බොහෝ රුසියානුවන්ගේ ගෞරවයට පාත්‍ර වන අතරම, දෙවෙනි ලෝක යුද්ධයේදී දස ලක්ෂ සංඛ්‍යාත සෝවියට් වැසියන් ඝාතනය කළ ඒකාධිපතියෙකු ලෙසින් ගැරහුමට ද ලක්වේ. එහෙ...
අද(05) සවස පැවැත් වීමට නියමිත “ජන බලය කොළඹට“ ජන රැළිය සඳහා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස් රථ 700 ක ප්‍රමාණයක් පිටත්ව ඇති බව හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පැවසීය. මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන හා වැඩි බලපෑමකට ලක්වු ජනතාවක් සිටින දිස්ත්‍රික්කය කුරුණෑගල බවත් කියා සිටි හිට...
“ජනබලය කොළඹට“ විරෝධතාවය පැවැත් වෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි. එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා ජනබලය කොළඹට විරෝධතාවයේ සංවිධායක කමිටුව එක්ව සිටින අතර සාකච...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ පාර්ලිමේන්තුවට පැමමිණ තිබේ. රාජ්‍ය ගිණුම් කාරක සභා අවස්ථා විවාදයට සහභාගිවීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණ සිටී. පාර්ලිමේන්තුවට සහ ඒ අවට මාර්ගයන්හි දැඩි පොලිස් සහ විශේෂ කාර්ය බලකා ආරක්ෂාවක්ද යොදා ඇත. අද පස්වරුවේ කොළඹදී පැවැත්වෙන ඒකාබ...
කොළඹදී අද (05) පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ “ජන බලය කොළඹට“ විරෝධතා ව්‍යාපාරයට සහභාගිවීම සඳහා සූදානම් කර තිබූ බස් රථයකට ප්‍රහාරයක් එල්ල වී තිබේ. අද(05) උදෑසන 5.45ට පමණ හාලිඇල - බෝගහමඩිත්ත ප්‍රදේශයේදී මෙම ප්‍රහාරය ඒලලවී තිබේ. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතගේ ආධාරකරුවන් ප...
ඒකාබද්ධ විපක්ෂයේ සංවිධානය කරන ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණය සඳහා කොළඹට කැඳවූ පොලිස් නිලධාරීන්ගෙන් විශාල ප්‍රමාණයක් ඊයේ රාත්‍රී වන විට කොළඹ ප්‍රදේශයේ විහාරස්ථානවල සහ පූජනීය ස්ථානවල ලැගුම් ගෙන තිබූ අතර අද අලුයම 4ට පමණ එම නිලධාරීන්ගෙන් වැඩි පිරිසක් සිවිල් ඇඳුමින් සැරසී එම ස්ථානවලින් පිටව ගොස් තිබේ. අප ව...
ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රජයට එරෙහි උද්ඝෝෂණයට කිසිදු බාධාවක් කිරීමට රජයේ පාර්ශ්වයේ සූදානමක් නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේය. මුදල් අමාත්‍යංශයේ ඊයේ (4) සවස පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. කොළඹට ජනතාව ගෙන්වා ගත්තාට ප්‍රශ්නයක් නැහැ. එහෙත් එම...
ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් අද (5) කොළඹදී පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා නීත්‍යානුකූලව වෙන්කර ගෙන තිබූ ක්‍රීඩාංගණ පහක බලපත්‍ර රජය විසින් අවලංගු කර ඇතත් කිසිඳු වෙනසක් නොකර රජයට එරෙහි උද්ඝෝෂණය මුලින් සංවිධානය කළ පරිදි පැවැත්වෙන බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. කොළඹදී ඊයේ (4) පැවැති ඒකාබද්ධ වික්ෂයේ මාධ්‍ය හ...
වෙළඳ පොළෙන් අප මිලදී ගන්නා පළතුරු බොහෝමයක් ඉක්මනින් ඉදවා ගැනීමට විෂ රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම නොරහසක්. මෙලෙස ශරීරයට අහිතකර විෂ රසායනික වර්ග මුසු කරන පළතුරු වර්ග නිසා ජනතාව මිලදී ගන්නා පළතුරු වර්ග තුලින් පිළිකාව ඇතුළු තවත් රෝග රැසක් ජනතාවට නොමිලේම ලැබෙන බවයි කොළඹ “මැනිං මාර්කට්” පොදු වෙළඳ සමිත...
ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන අද (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත. උද්ඝෝෂණකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ දැරුවොත් ඒ උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය. පාර...
කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් හෙට කොළඹ සිදු කරන “ජනබලය“ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ම...
හෙට(05) දිනයේදී ඒකාබද්ධ විපක්ෂය කොළඹදී පවත්වන විරෝධතා රැළිය හේතුවෙන් කොළඹ නගරයේ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුව පොලිස් ස්ථාන කිහිපයකින් අමතර නිලධාරීන් කුරුඳුවත්ත පොලීසිය අසලට කැඳවා ඇති අයුරු අද(04) දක්නට ලැබුණි. පසුගිය දා ඒකාබද්ධය මෙම ජනබලය කොළඹට විරෝධතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සි...
ඒකාබද්ධ විපක්ෂට උපක්‍රම නොමැති බවත් උපායශීලී නොවන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පවසති. කොළඹ පැවැති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ. “ඒකාබද්ධ විපක්ෂය කියනවා ආණ්ඩුව වටලනවා, පාර්ලිමේන්තුව වටලනවා කියලා පස්වෙනිදට. ඕක කරන්න දෙයිද? එහෙම කියලා බෑ. එහෙම කිව්වොත් ඒකට වැට බඳිනවාමයි. තමන්ගේ බෙල්ල කපන්න ...
මානව හිමිකම් කොමසාරිස් විසින් ශ්‍රී ලංකාවට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව හෙවත් OISL වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පිළිතුරු ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කොට ඇත. ඊට අනුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන් මීට පෙර හමුවූ අවස්ථාවක දී...
හදවත් සසල කල ජායාරුපයක් ලෙස දැක්විය හැකි මේම ජායාරුපය 1961දී ජර්මනිය දී ගන්නා ලද ඡායාරූපයකි. එවකට එය බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය ලෙස තාප්පයකින් බෙදා වෙන්කර තිබීණි. සිය දරුවන් තම පියාණන්ට පෙන්වීමට ඉහලට ඔසවාගත් තරුණ කාන්තාවක්ද තාප්පයෙන් එපිට සිටිය හැකියයි එම තරුණියගේ පියාද පිළිබද කතාව මෙහි පෙ...
ඉතිහාසයේ වර්තා වු ඉහලම අගය වාර්තා කරමින් ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද(04) දිනයේ දී රු. 163.00 සීමාව වෙත ආසන්න විය. ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (04) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 159.7943ක් ලෙසින් සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක්...
ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීම වළක්වා ලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය විසින් කල ඉල්ලිම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කළේය. කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමි...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...