දේශීය පුවත්

“ජනබලය කොළඹට“ විරෝධතාවය පැවැත් වෙන ආකාරය සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ නිල නිවසේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙයි.

එම සාකච්ඡාව සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් හා ජනබලය කොළඹට විරෝධතාවයේ සංවිධායක කමිටුව එක්ව සිටින අතර සාකච්ඡාවේ ගනු ලබන තීන්දු අද(05) පස්වරු 1ට නිවේදනය කිරීමට නියමිත බව වාර්තා වෙයි.

මේ අතර කොළඹ නගරයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසා සිටියේ මේ වන විට කොළඹ තත්ත්වය සාමාකාමීව පවතින බවයි.

යම් හේතුවක් මත මහා මාර්ග අවහිරතාවයක් ඇති වුවහොත් ඒ පිළිබඳ මාධ්‍ය තුළින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන බව ද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More