දේශීය පුවත්

අද(05) සවස පැවැත් වීමට නියමිත “ජන බලය කොළඹට“ ජන රැළිය සඳහා මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් බස් රථ 700 ක ප්‍රමාණයක් පිටත්ව ඇති බව හිටපු අමාත්‍ය ජයරත්න හේරත් මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා නියෝජනය කරන හා වැඩි බලපෑමකට ලක්වු ජනතාවක් සිටින දිස්ත්‍රික්කය කුරුණෑගල බවත් කියා සිටි හිටපු අමාත්‍යවරයා, වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

වැඩිම ජන සංඛ්‍යාවක් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් අද දින කොළඹට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවද පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More