දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂට උපක්‍රම නොමැති බවත් උපායශීලී නොවන බවත් බෙංගමුවේ නාලක හිමියෝ පවසති. කොළඹ පැවැති වැඩසටහනකදී උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

“ඒකාබද්ධ විපක්ෂය කියනවා ආණ්ඩුව වටලනවා, පාර්ලිමේන්තුව වටලනවා කියලා පස්වෙනිදට. ඕක කරන්න දෙයිද? එහෙම කියලා බෑ. එහෙම කිව්වොත් ඒකට වැට බඳිනවාමයි. තමන්ගේ බෙල්ල කපන්න එන මිනිහා බෙල්ල කපනවා කිව්වට පස්සේ ඒකට ඉඩ දෙනවද?

එහෙම නෑ. ආණ්ඩුව ඒවට ඉඩ දෙනනේ නැ. උපක්‍රම නෑ. උපායශීලී බවක් නෑ. ඒක අපි කිව්වට පිළිගන්නේ නෑ. මොකද අපිට ආචාර්ය මහාචාර්ය උපාධි නෑනේ. විද්වතුන් බුද්ධිමතුන් නෙමෙයි කියලා අපි කියන දේ පිළිගන්නේ නෑ.

2015 ජනපතිවරණ කුමන්ත්‍රණයේ හිටපු අය කියපු දේවල්ම පිළිගත්තා. තමන් විසින් තමන්ගේ බෙල්ල කපා ගත්තා ජනපතිවරණයේදී. ඒ උපාය උපක්‍රම නොදන්නාකම.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More