දේශීය පුවත්

මානව හිමිකම් කොමසාරිස් විසින් ශ්‍රී ලංකාවට අදාළව පවත්වන ලද පරීක්ෂණයේ වාර්තාව හෙවත් OISL වාර්තාව පිළිබඳව ජනාධිපතිවරයා විසින් කරන ලද ප්‍රකාශයකට අදාළව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් පිළිතුරු ප්‍රකාශයක් මාධ්‍යයට නිකුත් කොට ඇත.

ඊට අනුව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ නියෝජිතයන් මීට පෙර හමුවූ අවස්ථාවක දී ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ OISL වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කොට නොමැති බවයි.

නමුත් ගෝලීය ගෝලීය සංසදය විසින් කරන ලද අධ්‍යයනය අනුව එම වාර්තාවේ ස්ථාන 37ක යුද අපරාධ චෝදනා පිළිබඳව සඳහන් වේ එම ලිපිය සහ ප්‍රවෘත්ති සාකච්ඡාව සම්පූර්ණයෙන් පහත පලවේ.

.

රාජ්‍ය ආරක්ෂාවේ භාරකරැ සෘජුවම මේ චෝදනාවට වගකිව යුතුයි.නිතිඥ බැල්ලන්තුඩාව ගෝලිය ශ්‍රී ලාංකික සංසදය.

Gepostet von Lanka Lead News am Dienstag, 4. September 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More