දේශීය පුවත්

ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පැවැත්වෙන අද (5) පාර්ලිමේන්තුවට පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් දීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කර ඇත.

උද්ඝෝෂණකරුවන් පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සහ දැරුවොත් ඒ උත්සාහය වැළැක්වීමට පියවර ගන්නා බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවන බව කී පොලිස්පතිවරයා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට නිදහසේ පැමිණීමට ආරක්ෂක වාතාවරණය සකසන බවද ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (4) පස්වරුවේ එහි පැමිණියේය.

පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරුන් පිරිසක්ද සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී විශේෂ සාකච්ඡාවකද නිරත විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More