හදවත් සසල කල ජායාරුපයක් ලෙස දැක්විය හැකි මේම ජායාරුපය 1961දී ජර්මනිය දී ගන්නා ලද ඡායාරූපයකි. එවකට එය බටහිර ජර්මනිය හා නැගෙනහිර ජර්මනිය ලෙස තාප්පයකින් බෙදා වෙන්කර තිබීණි. සිය දරුවන් තම පියාණන්ට පෙන්වීමට ඉහලට ඔසවාගත් තරුණ කාන්තාවක්ද තාප්පයෙන් එපිට සිටිය හැකියයි එම තරුණියගේ පියාද පිළිබද කතාව මෙහි පෙන්වයි. මෙම ඡායාරූපය මානුෂික බැදීම් වල ඇති අවශ්‍යතාවය මොනාවට පෙන්නුම් කෙරේ
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...